රෝහණ විජේවීර හමුවීම March 22, 2016 රෝහණ විජේවීර මහතා මට පළමුවරට හමුවුයේ එක්තරා දිනක රාත්‍රී 10 පමණ සාකච්චාවක් සඳහාය. එම සාකච්චාව පාන්දර දෙක වෙන තුරු පැවතින. ඉන්පසුවද හත් අට වතාවක් මට ඔහු හමුවීය. ඒ පිලිබඳ සම්පුර්ණ විස්තර මී ළඟ ලිපියට ඇතුළු කරන්නට අපේක්ෂා කරමි. Share Get link Facebook X Pinterest Email Other Apps Share Get link Facebook X Pinterest Email Other Apps Comments Unknown said… රහට තියේවී... ලියමු බලන්න.. Buru Babe said… waiting eagerly to read the next part. Premalal Bertie Ranaweerage said… දවසක් දෙකක් දෙන්න. දිගට ලියන්න තියෙනවා Premalal Bertie Ranaweerage said… Glad to hear that .Please wait as it is somewhat long. මිගාර said… Waiting impatiently
Comments