පැජට් රෝඩ්, මහගම සේකර මාවත බවට පත් කිරීම ( 2016 -04-07) කොල්ලුපිටියේ 22 වන පටුමග , බාලා තම්පෝ පටු මග බවට පත් කිරීම ( 2016-05-01) ආනන්ද කුමාරස්වාමි මාවත ,නෙලුම් පොකුණ මාවත වී යලිත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීම ( 2015-02-11) ආනන්ද කුමාරස්වාමි (1877-1947) මහරගම පුද්ගලික පාරක් ' සහේලි ගමගේ මාවත ' ලෙස නම් කිරීම ( 2010 -04-01 ) මහගම සේකර , බාලා තම්පෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ . ඒ දෙන්නගෙම පංචස්කන්ද අළු සහ පස් බවට පත් වෙලා තිබුනත් තවත් අවුරුදු ගානක් යන තුරු ඔවුන් කළ සේවය ගැන මිනිස්සු ස්තුති පුර්වකව කතා කරවී. ආනන්...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත