Skip to main content

Posts

Showing posts from August, 2023

මී ළඟ ජනාධිපති අනුරද ?

  ඉකුත් ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ගාලු මුව දොර පිටියේ මහා රැස්වීමක් පැවැත්වූවේය . ගාලු මුව දොර පිටිය පිරෙන්නට තරමටම සෙනග ගෙන්වා ගෙන තිබුනි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ප් ‍ රකාශයට පත් කිරීම මෙම රැස්වීමේ ප් ‍ රධාන අරමුණ විය බොහෝ අය මෙන්ම මමද අපේක්ෂා කළේ ජවිපෙ නොවන කීර්තිමත් පුදගලයෙකු තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ ඉදිරිපත් කරනු ඇත කියාය .මන්ද ජවිපෙ අපේක්ෂකයෙකුට එම මැතිවරණයේදී ලජ්ජා නොවෙන චන්ද ප් ‍ රමාණයක් වත් ලබා ගැනීමට නොහැකි බව කාටත් දැනුනු නිසාය ඒ බව ජවිපෙ වඩාත් හොඳින් අවබෝධ කරගෙන ඇතයි සිතීමි එහෙත් අනුර කුමාර ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා බව වේදිකාවේ සිට නිවේදනය කරන ලදී කුඩාරමක් අස්සේ සැඟවී සිටි අනුරය්යා තම පාක්ෂිකයන්ගේ ජයඝෝශා මැද වේදිකාවට නැංගේය ජයග් ‍ රහණය අසලට වත් යාමට ඔහුට නොහැකි බව එවෙලේම මට පහලවූ සිතුවිල්ලයි .ඇත්ත වශයෙන්ම ප් ‍ රගතිශීලී මත දරන කීර්තිමත් අයෙකු ජවිපෙ අපේක්ෂකයා වුයේ නම් මමද ඔහුට/ඇයට චන්දය දීමට සිතා සිටියෙමි තවත් බොහෝ දෙනෙකුගේ අපේක්ෂා එදින බිඳ වැටුණු බවට සැකයක් නැත ලැබුණු චන්ද ගණන අමුතුවෙන් කිව යුතු නැත විජේවීර අතීතයෙන් පාඩ