Skip to main content

මී ළඟ ජනාධිපති අනුරද ?

 




ඉකුත් ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ගාලු මුව දොර පිටියේ මහා රැස්වීමක් පැවැත්වූවේය . ගාලු මුව දොර පිටිය පිරෙන්නට තරමටම සෙනග ගෙන්වා ගෙන තිබුනි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ප්රකාශයට පත් කිරීම මෙම රැස්වීමේ ප්රධාන අරමුණ විය
බොහෝ අය මෙන්ම මමද අපේක්ෂා කළේ ජවිපෙ නොවන කීර්තිමත් පුදගලයෙකු තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ ඉදිරිපත් කරනු ඇත කියාය .මන්ද ජවිපෙ අපේක්ෂකයෙකුට එම මැතිවරණයේදී ලජ්ජා නොවෙන චන්ද ප්රමාණයක් වත් ලබා ගැනීමට නොහැකි බව කාටත් දැනුනු නිසාය ඒ බව ජවිපෙ වඩාත් හොඳින් අවබෝධ කරගෙන ඇතයි සිතීමි

එහෙත් අනුර කුමාර ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා බව වේදිකාවේ සිට නිවේදනය කරන ලදී කුඩාරමක් අස්සේ සැඟවී සිටි අනුරය්යා තම පාක්ෂිකයන්ගේ ජයඝෝශා මැද වේදිකාවට නැංගේය
ජයග්රහණය අසලට වත් යාමට ඔහුට නොහැකි බව එවෙලේම මට පහලවූ සිතුවිල්ලයි .ඇත්ත වශයෙන්ම ප්රගතිශීලී මත දරන කීර්තිමත් අයෙකු ජවිපෙ අපේක්ෂකයා වුයේ නම් මමද ඔහුට/ඇයට චන්දය දීමට සිතා සිටියෙමි තවත් බොහෝ දෙනෙකුගේ අපේක්ෂා එදින බිඳ වැටුණු බවට සැකයක් නැත
ලැබුණු චන්ද ගණන අමුතුවෙන් කිව යුතු නැත
විජේවීර අතීතයෙන් පාඩම් ඉගෙන නොගත්තද වත්මන් ජවිපෙ ගිය ජනාධිපතිවරණයෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරි ජනාධිපතිවරණයට හරිනිව හෝ වෙනත් කීර්තිමත් අයෙකු ඉදිරිපත් කරනු ඇත යන්න විශාල පිරිසකගේ අපේක්ෂාව විය
අහෝ ! අනුර කුමාර තම ජනාධිපති අපේක්ෂකයා බව අනුරය්යා විසින්ම පෙරේදා රාත්රියේ සලකුණ වැඩ සටහන මගින් රටට දන්වා සිටියේය
ජවිපෙ නොවන එහෙත් ජාතික ජන බලවේගයට චන්දය දීමට සුදානම්ව සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂා භංග විය
තමන්ට වඩා ඉදිරියට යාමට රෝහණ විජේවීර මහතා තම පක්ෂයේ කිසිදු නායකයෙකුට කිසිදිනක ඉඩ දුන්නේ නැත
වත්මන් ජවිපෙ නායකත්වයද ඊට වෙනස් නොමැති වීම කණගාටුදායකය


All reactions:
Chathuranga Jayanath and 2 others

Comments

Anonymous said…
නිකන් බොරුවට අනුර ඉල්ලුවේ නැත්තන් චන්දේ දෙන්න හිටියා වගේ කතා කියන්න එපා. ඔබ කොහොමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා හැමෝම දන්නවා.

භීෂණ සමයේ මොහු එක්සත් ජාතික පක්ෂ සන්නද්ධ අතුරු හමුදා සමග වැඩ කලේ. ඒක එලි දරව් වීගෙන එනකොට බොරුවට හමුදාවෙන් අරං ගියා කියලා ප්‍රචාරයක් යවලා කෑම්ප් එකට වෙලා එතන ඉදගෙන බිහිසුණු අපරාධ සිදුකරා.

රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂිණාංශික මිලිටරි, ඒකාධිපති ජනාධිපතිගේ ගජ හිතවතෙක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ.

මමත් ඇනෝ එන්නේ මාව හොයාගෙන මරා දාන්න ඉඩ ඇති නිසා.
Lalith said…

දේශපාලනය ගැන මෙලෝ මලදානයක් නොදන්නා ප්‍රශ්නයක් අහපුවම නාමල් වගේ ගොබ්බ හිනාවක් දාන යුද්දෙනුත් හම්බ කරපු නන්දසේන රජ කරපු අපිට අනුර වගේ මනුස්සයෙක් මීලග ජනාදිපති කරන එක අමාරු දෙයක්වත් දෙපාරක් හිතන්න ඕනේ දෙයක් වත් නෙවෙයි..
Lalith said…
ඇත්තටම අනුර කුමාර දිසානායක සහෝදරයා ලංකාවේ ජනාධිපති ධූරයට උඩින්ම සුදුසුයි මොකද ලංකාවේ නමට විපක්ෂ නායක මන්දබුද්ධික සජිත්-ජලනි බලවේගයේ වහල්ලු වන මීහරක් සජබයියන්ට නායක වන සජිත් ප්‍රේමදාස කියන්නෙ ලංකාවෙ ජන මනස හැසිරෙන අත ගැන මෙලෝ අල බෝලයක් වැටහෙන් නැති මොංගල් මකබාවෙක් කියලා නැවත වතාවක් අති සාර්ථක ලෙස ඔප්පු කලේ අර වලවාහැංගුන වැව හොරගණ තක්කඩියගෙ ලයිට් බිල ගෙවලා 😂😂

තකතිරු පොල් බූරුවෙක් වෙන සජිත් හිතුවා බෞද්ධ ප්‍රජාවගෙ හදවතට තට්ටු කරන ඉතා සංවේදී තනි ඇහැට කදුළු එන සිදුවීමක් වෙයි කියලා මිහින්තලේ හොරගණයගේ ආවාසේ ලක්ශ හතලිස් ගානක ලයිට් බිල ගෙවීම..😬😬

පප තමයි.. 😁😁 ලංකාවේ මේ දවස්වල ඉන්න ජනතාවගෙන් අති බහුතරයක් හරි කැමති ඔය තැන් වල ලයිට් කපලම දානවා නම්.. විශේෂයෙන්ම තරුණ පරපුර... ඔය කාලකන්නි ප්‍රකෝටිපති හොර ගනිම් නාන්සේලාගෙ තරම සජිත් කියන මන්ද මානසික තකතීරූ මෝඩපැටියා නොදන්වට ඇට්ලීස්ට් රටෙන් තුන් කාලකට වඩා දන්නවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව 80% ක් විතර සීන් එක හොඳටම දන්නවා

මෙච්චර කාලෙකට මිහින්තලේ ලයිට් බිල ගෙවලම නෑල්ලු..😂😂.

හැබයි මිහින්තලේ ආධාර එකතු කරන හැම ටිකට් එහෙකම ගහලා තියෙනවා අධික ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නත් එක්කයි මේ ආධාර එකතු කරන්නෙ කියලා. ප්‍රධානම අරමුණ බිල් ගෙවන එක කියලයි කියන්නේ ඒ හොර ගණ බේසික තට්ට http

ඒ වගේම පූජනීය ස්ථාන වල පින්කැට වලට කෝටි සංඛ්‍යාත ගණනක සැලකිය යුතු ගානක් කොහොමත් වැටෙනවා. මිහින්තලෙ වගෙ තැන් වල නම් ඒ එක දවසක ලැබෙන ගාන උනත් මාස කීනයක ලයිට් බිලක් ගෙවන්න තරම් ප්‍රමාණවත් නොවන්න කිසිසේත්ම විදියක් නෑ.

ජනතාව හරිම ආතල් එකෙන් බලා ඉන්න සිදුවීම් මැද්දට උපතින්ම මන්ද බුද්ධික තකතිරූ
සජිත් ප්‍රේමදාස කියන අමුම අමු ගොන් මැටි බෝලේ පැනලා ආතල් කුඩු කරලා ලොකු පොර වෙන්න ගොනා වගේ දැඟලුවා. 😂 අන්තිමෙ තියෙන ලකුණු ටිකත් ලෙෆ්ට්!!

ඇත්තටම සජී පින්ගොනාට කියන්න තියෙන්නේ උපතින්ම වගේ අමුමැටි කේප්ප මී හරකෙක් තව කාලේකට තියා කවමදාවත් ලංකාවේ ජනාධිපති වෙන්න තියා මන්ත්‍රී ධූරයකටවත් සූටබල් නෑ. මොකද ඒ රට හරකට තියෙන්නෙ ජන විඥ්ඥානය වත් ( හරියට ටයිප් කරන්න කම්මැලී😂) හරිහැටි කැප්චර් කරගන්න බැරි තරමේ ඉතාම ප්‍රාථමික නූගත්ම ග්‍රාම්ය මන්දබුද්ධික ගොබ්බම ගොබ්බ හද්ද ගොන් මනසක්!!

ඒ නිසා ඒ නිදන්හොර ගොන්දාසට සෙට්වෙන්නෙ පන්සලක දායක සභාවෙ ඇබිත්තයා වගෙ ගොබ්බම ගොබ්බ පෝස්ට්ටෙකක්!😬

වලවාහැංගුන වැවේ හොරගණ තක්කඩි කාලකන්නි වලහටත් ඉතින් මන්දබුද්ධික රටබූරු සජියා වගෙ ගූම ගූ මැටි බාල්දි ඉන්නකල් මල් හතයි!😂 ඕකා අර නාමල් හොරාගේ වෙඩිමේ පොලු තියපු ලයිට් බිලත් ගෙවයි ඒ තරමටම මන්ද මානසික අමු මැටි මොංගලයෙක්නේ නේද බර්ටි?
ජසොන් said…
අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විවේචනය කරන්න කලින් අපි හෝ චි මිං ගැන හදාරමු

"...මොනතරම් දුෂ්කරතා, අපහසුතා තිබුණත් අපේ ජනතාවගේ සම්පූර්ණ ජයග්‍රහණය ස්ථිරය. මිනීමරු ජනඝාතක කෑදර එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට නිසැකවම අපගේ මාතෘ භූමියෙන් ඉවත් වීමට සිදුවනු ඇත. අපේ මාතෘභූමිය නිසැකවම නැවත එක්වනු ඇත. දකුණේ සහ උතුරේ සිටින අපේ සහෝදර ජනතාව නිසැකවම එකම වහලක් යට නැවත එකතු වනු ඇත. කුඩා ජාතියක් වන අපි, වීරෝදාර ජනතාවාදී සමාජවාදී අරගලය තුලින්, මහා අධිරාජ්‍යවාදයන් දෙකක්, එනම් ප්‍රංශ සහ ඇමරිකානු, පරාජය කිරීමේ සහ ලෝක ජාතික සමාජවාදී විමුක්ති ව්‍යාපාරවලට වටිනා දායකත්වයක් ලබා දීමේ ගෞරවය හිමිකරගනු ඇත.

...මගේ මුළු ජීවිත කාලයම මම, මගේ මුළු හදවතින්ම සහ ශක්තියෙන් මාතෘභූමියට, විප්ලවයට සහ ජනතාවට සේවය කළෙමි. මම දැන් මේ ලෝකයෙන් සමුගන්නවා නම්, මට වැඩි කාලයක් සේවය කිරීමට නොහැකි වීම හැර පසුතැවිලි වීමට වෙනත් කිසිවක් නැත. "

හෝ චි මිං සහෝදරයාම ලියපු ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන්, 1969

වියට්නාම් විප්ලවයේ සදාදරණීය නායක, වියට්නාම ජනාධිපති හෝ චි මිං සහෝදරයාගේ අභාවය සිදුවූයේ 1969 සැප්තැම්බර් 02 දිනය.

ඔහුගේ අනාවැකිය යථාර්ථයක් බවට පත් කරමින් 1975 අප්‍රේල් 30 ඇමෙරිකා එක්සත් ජනපද හමුදා වියට්නාම් භූමියේ දී පරාජය කරමින් උතුරු හා දකුණු වියට්නාමය එක් කළේය. අද වියට්නාමය ඉතාම විශ්වාසදායක හා ශක්තිමත් ආර්ථික සංවර්ධනයක් ලබමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙමින් සිටී. ඒ වගේ ලංකාවට සදාදරණීය හෝ චිං මිං සහෘදයාට යම් තරමකට සමාන නායකත්වයක් අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රධාන ජාතික ජන බලවේගයේ විප්ලවීය සහෝදරවරුන්ට පමණක්ම ලබාදිය හැකිය, ඒ හැර වෙන කිසිවකු නොමැත.

ඒ නිසාම අපේ ජාතික ජන බලවේගයට ජය වේවා !!! මාලිමාවට ජය වේවා, ඔය මනස්ගාත දොඩවන හැට හැත්තෑව පැනපු වල පයයි ගොඩ පයයි අපත නාකි හැතිකරය නැති වුණාට අපට ඕන තරම් තරුණ තරුණියන්ගේ ඡන්ද ලැබෙනවා ඒ නිසා රණවීර මුත්තාගේ ඡන්දය ලැබුණත් එකයි නැතත් එකයි. රණවීරලා මෙච්චරකල් ඡන්දේ දීපු උන් කරපු හරිය දැන් පේනවනේ ඒ නිසා මේ සැරේවත් මාලිමාවට ඡන්දේ දාපල්ලා ! නැත්නම් ඔය බහුබූත දොඩවන්නේ නැතුව කට වහගෙන පැත්තකට වෙලා හිටු, මෝඩ ගොන් හැත්ත...
ලලිත්ගෙ තාත්තා said…
අනුර කුමාර කියන්නේ තමුන්ගේ පුංචි අම්මට වත් ඉන්ඩ නුදුන්න සල්ලාල සක්කිලි පාදඩ වේසිගේ පුතෙක්.

ඕකා නාකි ගෑනුන්ට ආසා පර බල්ලෙක්

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...