Skip to main content

Posts

Showing posts from May, 2023

බුදුන් වහන්සේ ලංකාවට වැඩි කතාව ඇත්තද ?

         බෞද්ධ පුජක පක්ෂය නම් කියන්නේ බුදුන්වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කළ බවයි පුරාවිද් ‍ යා මහාචාර්ය පරණවිතාන මහතා 1`960දහ්ස්කයේ අගදී ප් ‍ රසිද්ධ ප් ‍ රකාශයක් කරමින් බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර නැති බව කීවේය ඔහු ඊට සාක්ෂි ලෙස ඉදිරිපත් කළේ බුදුන්වහන්සේ විශේෂ තැනකට වැඩම කළහොත් සුත් ‍ රයක් දේශනා කරන හෙයින් ලංකාවට වැඩම කරේ නම් දෙසු සුත් ‍ රයක් තිබිය යුතු බවය නමුත් එවැනි සුත් ‍ රයක් නැති බැවින් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නැති බව මහා චර්යා පරණ විතාන මහතා කීය මේ ප් ‍ රක්ෂයට සංඝ සමාජයෙන් විවේචන යම් තරමකින් එල්ලවූ නමුත් කවුරුවත් මහාචාර්ය පරණවිතාන මහතා ගහන්නට පොලු අරන්ගියේ නැත පොලිසියට පැමිණිලි කරේද නැත මහාචාර්ය පරණ විතාන මහතාට අභියෝග කරන්නට කිසිවෙකු ඉදිරිපත් වුයේද නැත . අද පරණවිතාන මහතා ඔය ප් ‍ රකශය කර නම් ඇප නැතිව මාස 15ක් 20 ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නට සිදුවනු නියතය අපේ රටේ කිසිවෙකුට ලොවට අවශ් ‍ ය බහුලව භාවිත කරන නව නිර්මාණයක් කිරීමට හැකිවී නැත . අපේ කිසිවෙකුට නොබෙල් සම්මානයක් ලැබී නැත. හේතුව හිතන්නට හැකි දරුවන් අපේ පාසල් පද්ධතිය බිහි කරන්නේ නැත අපේ රටේ අධ් ‍ යාපනය ය

අනුරගේ අලුත් කතාව

ජවිපෙ කතා මම හොයා හොයා අහන්නේ නැත . මගේ මුහුණු පොතේ මිත්‍රයෙකු අනුරගේ කතාවක කොටසක් මා වෙත ඒවා මේ ගැන විග්‍රහයක් කරන ලෙස දින කීපයකට පෙර මගෙන් ඉල්ලා තිබුණි . එම කතාවට මට සවන් දීමට හැකිවුයේ අදය . මේ කතාකැල්ල හමුදාවෙන් විශ්‍රාම ගිය අය ඉදිරියේ කල කතාවක් බව පෙනේ   මෙහිදී අනුර කියන ඇතැම් කරුණු සමග මම එකඟය අනෙක් කරුණු ගැන මගේ එකඟ තාවයක් නැත   අනුර මෙහිදී කතා කරන්නේ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම , 83 කළු ජුලිය සහ නැවත මේ රටේ ජාතිවාදය සහ ආගම් වාදය ඇති කිරීමට කරන උත්සාහය සහ එය පරාජය කරන බවය   යාපනයේ පුස්තකාලයට ගිනි තැබීමට ගිය පිරිස අතර රනිල් ද සිටි බව එස් ඩි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී කියා ඇති බව කියන නමුත් රනිල් ඊට සම්බන්ධ බව අනුර කෙලින්ම කියන්නේ නැත   ' 1981 මැයි 31 සිට දින දෙකක් තිස්ස ඇවිලුණු යාපනයේ පුස්තකාලය ගිනි තැබීමට සම්බන්ධය යි අපි මෙතෙක් අසා තිබුනේ සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක ඇමැතිවරයාය .   මේ සම්බන්ධයෙන් ග්‍රන්ථයක් ලියු නැන්සි මරේ කියන්නේ එදින වේලාසනින් සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක යාපනයේ සිටි බවය . "With several high ranking Sinhalese security officers and