UNP කාරයන් සොයමු.
එක දිගට ලිපි කියවන එකත් කම්මැලි හිතෙන වැඩක් නිසා මං කලපනා කර අද ඔබට තරඟයක් ඉදිරිපත් කරන්න. තරඟය නම් UNP කාරයන් සෙවීමේ තරඟයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි 2005- 2015 සමයේ UNP නායකයන් රැසක් මහින්දගේ කැබිනට ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු , රාජ්‍ය ඇමැතිවරු බවට පත්වුනා.
එහෙම බැලුවාම මහින්දගේ ආණ්ඩු දෙකම ශ්‍රීලංකා -යුඑන්පී ආණ්ඩු.
පුළුවන් නම් කියන්න.
මේ සමග තිබෙන පින්තුර දෙකේ සිටින්නේ මහින්දගේ 2010 ඇමති මණ්ඩලයත් නියෝජය ඇමැතිවරුනුත්ය. ඔහුගේ කැබිනෙට්ටුවට ඇමතිවරු 58 ක් ඇතුලත් වුන අතර පත් කළ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 31 කි.
ප්‍රස්නය මෙයයි -.ඇමති මණ්ඩලයේත් නියෝජ්‍ය ඇමති මණ්ඩලයේත් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි අය කී දෙනෙක් සිටීද යන්නයි
Comments