රාජපක්ෂලාට ඉවසුමක් නැත.
විදුලිය අන්ත්රස්ධාන වීම
ගිය වාරයේ විදුලිය පැය ගණන් නැති වීමට හේතුව අකුණක් බව කී නමුත් ඊයේ අකුණක් තිය වැඩි පොදක්වත් තිබුනේ නැත.ඊයේ විදුලිය නැතිවී පැය නවයක් තිබිණ වෙන රටක නම් විදුලි භාර ඇමති ඉල්ලා අස්වී ගෙදර ගොස්ය.විදුලි ඇමති වෙන කෙනෙකු නොව මහින්දගේ කීකරු වහලෙක් වන රන්ජිත් සියඹලාපිටියයි.ඔහුත් දත කැට මැදගෙන බල සිටින්නේ මහින්ද යලි සින්හාසනාරුධ වනතුරුය.
මෙය ලියාගෙන යන විට යලිත් විදුලිය ඇනහිට යලිත් ආවේ මේ හැන්දවේය.මේ නම් කඩා කප්පල් ක්රියාවක් බවට සිතන්නට වෙ.රාජපක්ෂ ගෙදර ගියත් ඔහුගේ රෙජීමය බලයේ සිටී.විදුලිය නැවැත්වීමේ කුමන්ත්රණය කරන්නේ ඔවුන් විය හැක.මේ අනාගත සැලැස්මක අත් හදෑ බැලීමක්ද විය හැක..
අපට කල හැක්කේ ආණ්ඩුවට නතුරු හැඟවීම පමණි.වැඩේ දිග්ගසෙන්නට පෙර කර දෙයක් කල යුතුය.

Comments
නැද්ද මීහරකෙක්කත් ඔය ඇමති කම දෙන්ඩ?
තමුන්ගෙ ආන්ඩුවේ නොහැකියාව් වහගන්න ඔන්න ඔහෙ මොනා හරි කියමුකෝ...
හැම එකටම මහින්දට බනින එකත් දැන් ස්ටයිල් එකක් වෙලා.