ඇය නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත . මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර ස...
Comments
සිංහල ජාතිය (nation) මේ වන විටත් වඳවෙලා ඉවරයි. අද ඇත්තේ සිංහල ජනවර්ගයක් (race) විතරයි. 1815න් පසු සිංහල ජාතියක් නෑ. ශ්‍රී ලාංකික ජාතිය යනු ඇංග්ලිකත් ක්‍රිස්තියානි සංස්කෘතිය මුල්කරගත් ජාතියක්. මම ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මම සිංහලයෙක්. නමුත් ලංකාව සිංහලයන්ට වැදගත්. මන්ද සිංහලයන්ට තම වර්ගය බෝකල හැක්කේ ලංකාව තුල පමණයි. විදේශ රටවලට (විශේෂයෙන්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවලට සංක්‍රමණය වන සිංහලයන්ගේ සිංහල කම පරම්පරා 1කට වඩා පවතින්නේ නෑ.
ඒ මිස ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ හා සමග ඔබ කතාවේ කිසි සම්බන්ධයක් නැත. ඔබට අවශ්‍ය අදහසට අසාධාරණ වාසියක් ලබා ගැනීමට කළ ඉලක්කම් හරඹයක් පමණි.
1881, 1981 හා 2011 වසර වල ජන අනුපාත සසඳා ඉදිරිපත් කළ හැකි සාධාරණ නිගමනයක් නැත. සාධාරණ නිගමන නැති වීමට හේතු පමණක් අවශ්‍යනම් සාකච්චා කළ හැක. උදාහරණයක් ජගත් දී ඇත.
නමුත් 1981 හා 2011 වසර වල ජන අනුපාත සැසඳුවොත්;
එකී තිස් වසර තුල මුස්ලිම් ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය අනෙක් ජන වර්ග වල ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය සමග සංසන්දනය කිරීම සිත් ගන්නා සුළු අභ්‍යාසයක් බව කිව හැක. ආරම්බයක් ලෙස, පළමුව කී වේගය 32% බව සටහන් කර තබමි.
එයා අරාබි අකුරු තියෙන නාම පුවරු ඉවත්කරන්න නියෝග කරලා.
දෙමළ බසටත් සිංහල බසහා සම තැනක් ලැබිය යුතුයැයි කියන මනෝු ගනේශන්ට. ජාත්‍යන්තර බාශාවක් වූ අරාබි බසට ඒ තැන ලැබීෘමට විරුද්ධ වෙන්න අයිතියක්නෑ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාශාව කිරීමට පමණක් දෙවැනි මෙම අපරාධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි.
ව්‍යවස්ථාවෙ වගන්ති නැත එරෙහි වෙන්ට
හිස්බුල්ලා පැහැදිලි කර කියන කලට
චිරං ජයතු අරාබියේ අකුරු පෙලට
තල් ගසටත් වඩා රට ඉඳි බෝ වේ නම්
රට ඉඳි වගාවෙන් අතමිට සරු වේ නම්
ජන ජීවිතය ගොඩගන්නට හැකි වේ නම්
රට ඉඳි වවමු ගලවන එක අවදානම්