භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
Comments
සිංහල ජාතිය (nation) මේ වන විටත් වඳවෙලා ඉවරයි. අද ඇත්තේ සිංහල ජනවර්ගයක් (race) විතරයි. 1815න් පසු සිංහල ජාතියක් නෑ. ශ්‍රී ලාංකික ජාතිය යනු ඇංග්ලිකත් ක්‍රිස්තියානි සංස්කෘතිය මුල්කරගත් ජාතියක්. මම ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මම සිංහලයෙක්. නමුත් ලංකාව සිංහලයන්ට වැදගත්. මන්ද සිංහලයන්ට තම වර්ගය බෝකල හැක්කේ ලංකාව තුල පමණයි. විදේශ රටවලට (විශේෂයෙන්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවලට සංක්‍රමණය වන සිංහලයන්ගේ සිංහල කම පරම්පරා 1කට වඩා පවතින්නේ නෑ.
ඒ මිස ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ හා සමග ඔබ කතාවේ කිසි සම්බන්ධයක් නැත. ඔබට අවශ්‍ය අදහසට අසාධාරණ වාසියක් ලබා ගැනීමට කළ ඉලක්කම් හරඹයක් පමණි.
1881, 1981 හා 2011 වසර වල ජන අනුපාත සසඳා ඉදිරිපත් කළ හැකි සාධාරණ නිගමනයක් නැත. සාධාරණ නිගමන නැති වීමට හේතු පමණක් අවශ්‍යනම් සාකච්චා කළ හැක. උදාහරණයක් ජගත් දී ඇත.
නමුත් 1981 හා 2011 වසර වල ජන අනුපාත සැසඳුවොත්;
එකී තිස් වසර තුල මුස්ලිම් ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය අනෙක් ජන වර්ග වල ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය සමග සංසන්දනය කිරීම සිත් ගන්නා සුළු අභ්‍යාසයක් බව කිව හැක. ආරම්බයක් ලෙස, පළමුව කී වේගය 32% බව සටහන් කර තබමි.
එයා අරාබි අකුරු තියෙන නාම පුවරු ඉවත්කරන්න නියෝග කරලා.
දෙමළ බසටත් සිංහල බසහා සම තැනක් ලැබිය යුතුයැයි කියන මනෝු ගනේශන්ට. ජාත්‍යන්තර බාශාවක් වූ අරාබි බසට ඒ තැන ලැබීෘමට විරුද්ධ වෙන්න අයිතියක්නෑ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාශාව කිරීමට පමණක් දෙවැනි මෙම අපරාධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි.
ව්‍යවස්ථාවෙ වගන්ති නැත එරෙහි වෙන්ට
හිස්බුල්ලා පැහැදිලි කර කියන කලට
චිරං ජයතු අරාබියේ අකුරු පෙලට
තල් ගසටත් වඩා රට ඉඳි බෝ වේ නම්
රට ඉඳි වගාවෙන් අතමිට සරු වේ නම්
ජන ජීවිතය ගොඩගන්නට හැකි වේ නම්
රට ඉඳි වවමු ගලවන එක අවදානම්