Skip to main content

මරණ දඬුවම වෙනුවට විකල්පය කුමක්ද?



Paremoremo Prison, north of Auckland, is the country's only maximum security prison.


මරණ දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තැබුවහොත් එයට බහුතර ජනයා කැමැත්ත ප්රකාශ කරන බවට සැකයක් නැත .


ජනාධිපතිට අනුව සිර ගෙවල්වල සිටින 24000 න් 15000 ක්ම මත්කුඩු නිසා දඬුවම් ලැබූ අය වේ

එහෙත් මරණ දඬුවම ක්රියාත්මක කිරීමට එරෙහිව සැලකිය යුතු පිරිසක්ද සිටිති

කුඩු ව්යාපාරිකයන්ද ඔවුන්ගේ ඥාතින්ද විරුද්ධය


මිනීමරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් විරුද්ධය

මානව අයිතීන් ගැන කැපවී සිටින අයද එයට විරුද්ධය,
ඇතැම් රටවල් විරුද්ධය

කුඩු විකුණා මරණ දඬුවමට නියම වූ අය හිර ගෙදර සිට යලි කුඩු ව්යාපාරය මෙහෙයවන බව කියනු ලැබේ

මිනි මරා මරණ දඬුවම නියමවූ දුමින්ද සිල්වා වැන්නෝ හිරගෙදර සිට තම ව්යාපාර මෙහෙයවන බව කියනු ලැබේ .
හිරගෙදර යනු මුදල් ඇත්නම් ඔනෑම හිරකාරයෙකුට ඔනෑම දෙයක් ලබා ගත හැකි ස්ථානයකි .ඕනෑම දෙයක් යනු ඕනෑම දෙයකි .පන නැති භාණ්ඩ මෙන්ම පන ඇති භාණ්ඩද ලබා ගත හැක


Image result for solitary confinement prison
       

එය මොහොතකට අමතක කරමු ප්රධාන මාතෘකාවට යමු .


බිහිසුණු අපරාධ කරුවන් එල්ලා මැරීමට විරුද්ධ අය වෙනත් බරපතල දඬුවමක් ඒ වෙනුවට යෝජනා කරන්නේ ද නැත

නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකදී මුස්ලිම් බැතිමතුන් 50 කට අධික සංඛ්යාවක් මරා දැමු සුදු අපරාධ කාරයා එල්ලා මරන්නේ නැත. ඒ එහි මරණ දඬුවම අහෝසි කර තිබීම නිසාය

ඒ වෙනුවට ඔහු ජීවිතාන්තය දක්වා හුදෙකලා සිර මැදිරියක රඳවා තබනු ලැබේ

කිසිවෙකු සමග එකද වචනයක් හෝ කතා කිරීමට කිසිදිනක අවස්ථාවක් නොලැබෙන පරිදි ජීවිතාන්තය දක්වා සිරගත කිරීම (SOLITARY CONFINEMENT) මරණ දඬුවම වෙනුවට කල හැකි ආදේශයකි .


එබැවින් මරණ දඬුවම වෙනුවට ඉහත සඳහන් පරිදි දඬුවම් දීමට නීති සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුවට කාලය පැමිණ තිබේ

Comments

Wijebahu said…
I think it is not good idea to execute people. It is not the answer to corrupt prison system and police system.

As deterrent to others, this will work. Singapore successfully control crime and drug by executing people for 15g of heroine.

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...