Skip to main content

මා නටවන, මා හඬවන මා නලවන ගීත ( My favourite songs )


             සංගීතයට අකමැති පිරිසක් සිටිති . ඒ පිරිසට අයත්වන්නේ     යක්කුය . තළේබාන් දුෂ්ටයෝය .  ISIS ත්‍රස්තවාදින්ය  ආගමික  අන්තවාදින්ය 


සංගීතය නොඅසන, ගීත ගායන  නොකරන, නොඅසන මිනිස්සු  ගල් හිත් ඇත්තෝ වෙති . උන්ට ඕනෑම අපරාධයක් කළ හැකිය .


 තරුණ වියේ නැටු ගැයූ  මට වඩාත් වගකිම් සහිත රාජකාරි    භාරගත්ත විට  සින්දුවක් සංගීතයක් ඇහුනා මිස අහන්නට   ගයන්නට කාලය  වෙන් කර ගැනීමට  නොහැකි විය  


    කොරෝනා ආගමනයත්  සමග  නිවසට වැඩියෙන් කොටු වීම නිසා යු ටියුබය  හරහා ගීත සහ සංගීතය ඇසීමට කාලය මට ලැබුනේය   එසේ අසන දකින ලද ගීත අතරින් මා වැඩියෙන්ම ප්‍රිය කරන ගී කීපයක් මෙහි අමුණන්නේ   ඔබටත් ඒවා ඇසීමට සහ  දැකීමට ,රස විඳීමට  ඇරයුම් කිරීමේ අපේක්ෂාවෙනි 


එයින් එක ගීතයක් වන්නේ සිංඥෝරීටාය එහි ගීත පද මාලාව පහත දැක්වෙනාතර ඊට යටින් ගිතයේ වීඩියෝව තිබේ එහි බොත්තම එබූ විට ඔබට එ ගීතය රස විඳිය හැකිය


ඇත්තෙන්ම   සිංඥෝරීටාස් මුල් ගීතය ගයන්නේ  Shawn Mendes, සහ Camila Cabello විසිනුයි ඒ දෙපොල ට වඩා මිහිරි ලෙස මා අමුණා ඇති වීඩියෝවේ එම ගිය බර්විනා ගයන්නීය . Shawn Mendes, සහ Camila Cabello ගයන එම ගීතය යුටියුබයේ නරඹා ඇති වාර ගණන ලක්ෂ 22ක් වන අතර බර්විනා ගේ වීඩියෝව 31 ලක්ෂ වාරයක් නරඹා තිබේ මේ වීඩියෝවේ වයලීනය වාදනය කරන්නේ කැරොලිනා ප්රෝට්සෙන්කෝ නමැති ලොව පරසිඳු දැරියයි . මේ දෙදෙනාම යුක්රේනයේ සිට ඇමරිකාවට ඇවිත් පදිංචිවූ අයවෙති බර්විනා ඉතා මනරම් ලෙස මෙම ගීතය ගායනා කරන බව මෙය ඇසිදැකීමෙන් ඔබට වැටහෙනු ඇත





Land in Miami
The air was hot from summer rain
Sweat dripping off me
Before I even knew her name, la-la-la
It felt like ooh, la-la-la
Yeah, no
Sapphire moonlight
We danced for hours in the sand
Tequila sunrise
Her body fit right in my hands, la-la-la
It felt like ooh, la-la-la, yeah

I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh, la-la-la
It's true, la-la-la
Ooh, I should be running
Ooh, you keep me coming for ya
I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh, la-la-la
It's true, la-la-la
Ooh, I should be running
Ooh, you keep me coming for ya

I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh, la-la-la
It's true, la-la-la
Ooh, I should be running

Ooh, you know I love it when you call me señorita
I wish it wasn't so damn hard to leave ya
But every touch is ooh, la-la-la
It's true, la-la-la
Ooh, I should be running
Ooh, you keep me coming for ya

And I hope it meant something to ya (ooh)
Call  me for ya
 for ya, for ya ya
For ya For ya 
For ya for ya ya 
Ooh, I should be running
Ooh, you keep me coming for ya





නිතර අසන්නට පටන් ගත් තවත්  ගීතයක්  වන්නේ  යොහානි ද සිල්වා ගයන   හින්දි සින්දුවය   ඒ  ශීද්දත් චිත්රපටියේ 'තුජ්කෝ බනාදු මේ අපෙනා " ගීතයයි එය යුටියුබයේ එල්ලා අදට දින 7ක්  වන අතර  අතර   එය මේ  වන විට   61  ලක්ෂ වාරයක් ලොව වටා සංගීත ලෝලීන් අසා නරඹා තිබේ 


මේ ගීතය ප්‍රේම ගීතයක් වුවත් එය ගායන විලාශය  සවන් දෙන්නා ගේ සිත එක්තැන් කරයි සන්සුන් කරයි යොහානි ගයන' මැණිකේ මගේ හිතේ 'ගීතයට ලකුණු 100ක් දෙන අයෙකු මේ ගීතයට ලකුණු 200 ක් දෙනු ඇති මම සිතමි 


මේ ගීතය තවත් මිලියන වාර ගණනක් නරඹන බවට සැකයක් නැත 

අපි ඒ ගීතය  දැන් අසමු 





 1975  නිෂ්පාදනය කරන ලද H.D ප්‍රේමරත්න අධ්යක්ෂණය  කරන ලද  සිකුරුලියා සිනමා සිත්තම නැරඹු අයෙකුට එහි  එන 'සිකුරුලියා'  ගීතය  කිසිදිනෙක  අමතක නොවනු ඇත මේ ගිතය එක දිගට කීපවාරයක් ඇසුවත් රසය අඩුවන්නේ නැති තරම්ය 


සිකුරුලියා ගීතය ගයන්නේ මිල්ටන් පෙරේරා විසිනි 



කොමල ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා .. ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා .. නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා.. ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා පාළුව ළඟ මා රන්දා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරු ලියා.


චිත්‍රපටි දර්ශන සමගම මේ ගීතය පහතින් ඔබට ඇසි නැරඹිය හැක














        අභාව ප්‍රාප්ත සුනිල් පෙරේරා වැනි කලාකරුවන් අප සමාජයේ දුර්ලභය . ඔහු මේ රට යහපත් රටක් කරන්නට  සිය ජිවිතයේ කොටසක් වැය කළ අයෙකි මේ රටේ  ජිවත්වන ජනවර්ග අතර සමගියක් නැති තාක් කල් රට වලපල්ලට යන බව ඔහු  දැන සිටිය අතර  මුස්ලිම් දෙමල සිංහල සහ අනෙකුත් ජනවර්ග අතර සමගියක් ගොඩනගන්නට ගන්නා  ලද එක උත්සාහයකි  'ලොවේ සැමා' ගීතය .


සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම  සුනිල් පෙරේරා ප්‍රමුඛ  Gypsies කණ්ඩායම සමග  තවත් ගායක ගායිකාවන් රැසක් එක්ව   ගයන එම ගීතයේ  පදමාලාවට පසුව තිබෙන  බොත්තම එබූ විට එම ගීතය ඔබට අසනැරඹීය හැක  

මේ ගීතය ලියා තිබෙන්නේ ආනන්ද පද්මසිරි සහ හේමසිරි හල්පිට විසිනි 


ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාද නැතී, බේද නැතී

ලස්සන ලොව හෙට අපට උදා වේවා!

මනුස්සකම් අහක දමා

ජාතිවාදයෙන් උදම් අනා

සතුරු කමින් පිල් බෙදිලා

මිනිසා මුලා වෙලා

 

මනු දැයේ  මිනිසුනේ 

                                      වාද වී ලා පලේ නැතේ 

                                      එක රෑනේ එක් වූදා 

                                       ලොව ලස්සන වන්නේ  

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාද නැතී, බේද නැතී

ලස්සන ලොව හෙට අපට උදා වේවා!

වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට

අත දෙන්නට පැකිලෙන්න එපා

ඔහුගේ රට, ජාතිය, ආගම

කුල, ගොත ගැන හොයන්නෙපා

සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ

එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාද නැතී, බේද නැතී

ලස්සන ලොව හෙට අපට උදා වේවා!

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාදම් ඉල්ලෛ, බේදම් ඉල්ලෛ

අලග්හිය උලහම් නාලෛ මලපිරන්ද!

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

                                    for unity

                          peace and harmony

                          may we live tomorrow together as one

                             ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාද නැතී, බේද නැතී

ලස්සන ලොව හෙට අපට උදා වේවා!

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාද නැතී බේද නැතී

ලස්සන ලොව හෙට අපට උදා වේවා! 


Writer(s): Ananda Padmasiri, Hemasiri Halpita








ලම්බාඩා
=======

මෙය ලොව පුරා අතිශයින් ජනප්‍රිය ගීතයක් වන අතර විවිධ  භාෂාවලින් ගයන අනුකරණ  ගීත  රැසක් නිර්මාණය කිරීමට තරම් මෙය ජනප්‍රිය ය  සිංහල බසින්ද මෙහි අනුකරණ ගීතයක් තිබේ  

  1989 දී  කවොමා නමැති බ්‍රසීල -ප්‍රංශ සංගීත කණ්ඩායම  පළමු වරට ගයන මේ ගීතය 2014 දී යුටියුබයේ ඇමිණීමේන්  පසු ලෝකයේ ජනයා නරඹා ඇති වාර ගණන මිලියන 311  ඉක්මවා තිබේ 

එහෙත් මේ ගීතයේ වාදන තැටි කෝටි ගණනින්  ඊට පෙර යුරෝපයේ අලෙවි විය 

පෘතුගීසි බසින් මේ  ගීතය ගයනු ලබන්නේ  බ්‍රසීලියානු ජාතික  Loalwa Braz විසිනි 

    ලම්බාඩා නමැති     බ්රිසිලියානු ජෝඩු නැටුමක් සමග මේ ගීතය ගයන බැවින් මේ ගීතය ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නේ  ඒ නමිනි 


ගීතයේ පදමාලාව පහත දැක්වෙන අතර ගීතය අසනැරඹීමට ඊට යටින් තිබෙන බොත්තම ඔබන්න 

La Lambada

Chorando se foi quem um dia só me fez chorar
Chorando se foi quem um dia só me fez chorar
Chorando estará ao lembrar de um amor
Que um dia não soube cuidar
Chorando estará ao lembrar de um amor
Que um dia não soube cuidar
A recordação vai estar com ele aonde for
A recordação vai estar pra sempre aonde for
Dança sol e mar, guardarei no olhar
O amor faz perder e encontrar
Lambando estarei ao lembrar que esse amor
Por um dia, um instante foi rei
A recordação vai estar com ele aonde for
A recordação vai estar pra sempre aonde for
Chorando estará ao lembrar de um amor
Que um dia não soube cuidar
Canção riso e dor, melodia de amor
Um momento que fica no ar

ගීතය පහතින් අසනරඹන්න 





Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා