ඇය නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත . මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර ස...
Comments
ගෙඩිපිටින් ඉස්සුවා
එය නම තියෙන ජනාධිපති කෙනෙක් ගැනනම් මම දන්නවා. ඒත් මේ කියන්නේ එයා ගැන නෙමෙයි මේ ක්‍රිස්තියානි/ මුස්ලිම් ආගම්වල ඉන්න සාතන් වගේ කෙනෙක් ගැන වියයුතුයි.
වහාබ් අන්තවාදියා
මුන් කොතැනද
සැඟවී ඉන්නේ
මුසල්මානුවන්
අතරේමය
උන් සැඟවී ඉන්නේ
තම්බි උඹේ
ෂපෝට් එක ඕනා
නැතිනම් අල්ලනු වානා
Current govt is in power because public beveled unverified UNP+JVP stories in 2015 and elected this weak govt with ONE AIM, get rid of Rajapaksa what come may. (I am no MR/GR fan, but RW+MS is the worst puppets we had since Sirima+NM)
There will be no proper solution to our economy/security till this weak, leaderless, infighting govt is in power. All of us seems to accept no one in govt is responsible for security lapses on Easter Sunday and continue business as usual and find someone else to blame.
Don't be surprised if people in our banana republic elect one from the same lot in 2020. (Aba sarani)