භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
Comments
ගෙඩිපිටින් ඉස්සුවා
එය නම තියෙන ජනාධිපති කෙනෙක් ගැනනම් මම දන්නවා. ඒත් මේ කියන්නේ එයා ගැන නෙමෙයි මේ ක්‍රිස්තියානි/ මුස්ලිම් ආගම්වල ඉන්න සාතන් වගේ කෙනෙක් ගැන වියයුතුයි.
වහාබ් අන්තවාදියා
මුන් කොතැනද
සැඟවී ඉන්නේ
මුසල්මානුවන්
අතරේමය
උන් සැඟවී ඉන්නේ
තම්බි උඹේ
ෂපෝට් එක ඕනා
නැතිනම් අල්ලනු වානා
Current govt is in power because public beveled unverified UNP+JVP stories in 2015 and elected this weak govt with ONE AIM, get rid of Rajapaksa what come may. (I am no MR/GR fan, but RW+MS is the worst puppets we had since Sirima+NM)
There will be no proper solution to our economy/security till this weak, leaderless, infighting govt is in power. All of us seems to accept no one in govt is responsible for security lapses on Easter Sunday and continue business as usual and find someone else to blame.
Don't be surprised if people in our banana republic elect one from the same lot in 2020. (Aba sarani)