භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත











Comments
සුවිට්සර්ලන්තේ වගේද ඩෝ අම්මට සිරි ලංකාව....
මේක තමයි ළෝකේ උතුම්ම රට, ළෝකේ ලස්සනම රට, ළෝකේ හොඳම දහම තියෙන රට, අවුරුදු 2500 ක ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන රට, සඟිස්කුරුතියක් තියෙන රට... අරක.... මේක....
ස්ව්ට්සර්ලන්තෙ හැදුනෙ රටක් කඩල පෙඩරල් කරල නෙමෙයි.
මධ්‍යම ඇල්ප්ස් ප්‍රදේශවල හිටිය විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් ආරක්ශාව හා වෙළදාම මුලිකව එකට එකතුවෙලා කොන්ෆෙඩරේෂන් එකක් හදාගෙන.
ෆෙඩරල් හින්දා ස්විට්සර්ලන්තෙ දියුණු උනා නෙමෙයි මේ ප්‍රදේශ කි.ව. 1000ටත් කලින් ඉදන් නැගෙනහිර යුරෝපය හා බටහිර යුරෝපය අතර වෙළදාම සිදුවෙන මාර්ගය විදියට පැවතිච්ච හින්දයි දියුණු උනේ.
නිකන් ගොන් පණ්ඩිතකන් කෙලින්නෙ නැතුව දන්න දෙයක් ලියපන්.
සිංහල බෞද්ධ උඩරට අයත් වෙනම රජයක් සුද්දාගෙන් ඉල්ලපු වග?