භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත








Comments
රියදුරු කුටිය වායුසමනය කර තිබීම ගැනත් විරෝධය දක්වන වෘත්තිය සමිති හිතනවාද දන්නේ නැහැ රියදුරෙකු වායුසමනය කරන ලද අසුනක සිට කටයුතු කිරීම අනෙකුත් ශ්‍රේණි වලට වෙන අසධාරණයක් කියලා හිටං.
දුම්රිය සේවයේ වෘත්තීය සමිති සිය ගානක් තිබෙන අතර පෙනෙන හැටියට නම් ඔවුන් එකිනෙකාට ඊර්ශ්‍යා කරති.
මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටිය සුගතපාල සෙනරත් යාපාගේ නේද? ඔහු තමයි හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක්හැදුවෙත්. මිනිසා සහ කපුටා ඉන්දියාවේ රජත මයුර සම්මානය ලැබුවා.
After reading this I started wondering around my lod memory lanes.....because I was a daily traveller of Train from Galle-Colombo for 3years (6days per week).
I met many awesome characters and great/helpful+powerful people in the train those who can get anything done in the government offices without paying a cent as bribes for the sake of the great friendship....and for valuable recommendation.
Those are unbelievable friendship bonds...I must say.
Thanks for writing these kind of blogs....rather than politics.
Keep up your good work as usual.
==Adrian from Toronto==
*my old memory lanes...
Sorry....buddy...
==Adrian