ඇය නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත . මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර ස...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
රියදුරු කුටිය වායුසමනය කර තිබීම ගැනත් විරෝධය දක්වන වෘත්තිය සමිති හිතනවාද දන්නේ නැහැ රියදුරෙකු වායුසමනය කරන ලද අසුනක සිට කටයුතු කිරීම අනෙකුත් ශ්‍රේණි වලට වෙන අසධාරණයක් කියලා හිටං.
දුම්රිය සේවයේ වෘත්තීය සමිති සිය ගානක් තිබෙන අතර පෙනෙන හැටියට නම් ඔවුන් එකිනෙකාට ඊර්ශ්‍යා කරති.
මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටිය සුගතපාල සෙනරත් යාපාගේ නේද? ඔහු තමයි හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක්හැදුවෙත්. මිනිසා සහ කපුටා ඉන්දියාවේ රජත මයුර සම්මානය ලැබුවා.
After reading this I started wondering around my lod memory lanes.....because I was a daily traveller of Train from Galle-Colombo for 3years (6days per week).
I met many awesome characters and great/helpful+powerful people in the train those who can get anything done in the government offices without paying a cent as bribes for the sake of the great friendship....and for valuable recommendation.
Those are unbelievable friendship bonds...I must say.
Thanks for writing these kind of blogs....rather than politics.
Keep up your good work as usual.
==Adrian from Toronto==
*my old memory lanes...
Sorry....buddy...
==Adrian