( මේ එන්නත් කරනුයේ ඊශ්රායලයේ අවුරුදු 14 ළමයෙකුට ය )_ වේගයෙන් බෝවෙන ඕම්නික්රෝන් කොරොනාව පැතිරීම වැලැක්වීම සඳහා 4 වෙනි එන්නතකුත් දීමට ඊශ්‍රායලයේ ලෝක වසංගත කමිටුව නිර්දේශ කර තිබේ මෙය වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ලෙස ඊශ්‍රායල් ආණ්ඩුව අදාළ අංශවලට නියෝග කර තිබේ 4 වෙනි එන්නත කුමන නිෂ්පාදනයක් දැයි සඳහන් නොවේ. එහෙත් මීට පෙර දුන් එන්නත් තුනම ෆයිසර් බැවින් 4 වෙනි එන්නතද එයම වීමට ඉඩ තිබේ . තුන්වන එන්නත මෙන්ම 4 වෙනි එන්නතද දීමට තීරණය කළ පළමු රට ඊශ්‍රායලයි එහෙත් 4 වෙනි එන්නත සියලු දෙනාට විදින්නේ නැත පහත සඳහන් අයට හතරවන වරට එන්නත් කරනු ඇත සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් වයස අවුරුදු 60 ට වැඩි අය ප්‍රතිශක්තිය අඩු අය ඕම්නික්රෝන් වැළඳුනු අය අතරින් එක් අයෙකු මිය යාම මේ තීරණයට බලපා තිබේ මියගිය අය අවුරුදු 60 ට වැඩි අයෙකු වන අතර ඔහුට වෙනත් අසනීප තිබුණු බවද වාර්තා වෙයි ඔහු මිය යාමට හේතුව වී තිබෙන්න...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත