Skip to main content

විරවංශ ගේ පච දත් දොස්තර



Image result for DR.SAFI AT kURUNEGALA HOSPITAL

      

කුරුණෑගල මහා රෝහලේ අධ්‍යක්ෂ වරයා වන වීරබණ්ඩාර විමල් වීරවංශගේ පක්ෂයේ බව දැන් ප්‍රසිද්ධය  ඔහු ,පැලොපියන් නිකායේ රතන පුජකයා සහ පළාතේ පොලිස් ලොක්කා  දොස්තර සාෆි දඬු කඳේ ගසන්නට  නොකළ දෙයක් නැත  

    වෛද්ය සාෆි මව් වරුන් වඳ කර ඇත්දැයි බැලීමට කල යුතු හොඳම පරීක්ෂණය SHG බව රහස් පොලිසිය උසාවියට කිවේය .රහස් පොලිසිය එසේ කිවේ නාරි සහ ප්රසව විශේෂඥ වෛද්යවරුන්ගේ කමිටුවක නිර්දේශය අනුවය .

Image result for PROTESTS AGAINST DR.SAFI AT kURUNEGALA HOSPITAL


     එවිට රතන පාර්ශවයේ නීතිඥයන් කිවේ ඇති භයානක බවය . කැඳවීමක් නොමැතිව දත් දොස්තර වීර බණ්ඩාර එහි පැමිණ සිටියේය . ඔහුගෙන්  ඒ ගැන විමසන ලෙස   නීතිඥයෝ නඩුකාරයාගෙන් ඉල්ලා සිටියහ .


නඩුවේ පාර්ශව කරුවෙකු නොවන වීරබණ්ඩාර දත් දොස්තර කිවේ SHG පරීක්ෂණය කලොත් ලෙඩුන් මැරෙන්නට සහ පිළිකා හැදෙන්නට ඉඩ තිබෙන බවය .


ඒ වෙනුවට කල යුත්තේ සිසේරියන් සැත්කම් වලට භාජනය වූ කාන්තවන් තිස් හතලිස් දහසකගේ දත්ත විශ්ලේෂණයක් කල යුතු බවය .


එසේ කලොත් පරිෂණය අවසන් කරන්නට හත් අට මාසයක් ගතවේ රතනලාට අවශ්ය වුවේද හැකි තරම් කාලයක් මේ ප්රශ්නය ඇදගෙන ගොස් දේශපාලන වාසි ගැනීමටය .


Image result for PROTESTS AGAINST DR.SAFI AT kURUNEGALA HOSPITAL

 

මහේස්ත්රත්ද එය පිළිගෙන ඔහුද ඇතුලත් වෛද්ය කමිටුවකින් මේ ගැන සොයන ලෙස නියෝග කළේය .


රහස් පොලිසිය, SHG පරීක්ෂණ නිසා අතුරැ ආබාධ සිදුවී තිබේදැයි ආණ්ඩුවේ රෝහල් දොළහකින්ද පුද්ගලික රෝහල් 4 කින්ද ඉකුත් වසර 5 ක වාර්තා ගෙන්වා ගෙන නැවතත් උසාවියට ඉදිරිපත් කළේය.


එම වාර්තා අනුව SHG පරීක්ෂණයට භාජණය වූ මව් වරුන් දස දාහක් අතුරෙන් කිසිවෙකු මිය ගොස් නැත . එක අයෙකුට හෝ පිළිකා සෑදී නැත 4 දෙනෙකුට පමණක් සුළු වශයෙන් හුස්ම ගැනීමේ අපහසුව ඇති වී තිබේ. පහත දැක්වෙන්නේ එම රෝහල් අතුරෙන් රෝහල් හයක වාර්තා අනුව සැකසු කෙටි විස්තරයකි .


1 තීරුවේ රෝහල් දැක්වේ

2 තීරුවේ එම රෝහල්වල SHG පරීක්ෂණයට භාජනය කළ මව් වරුන්ගේ සංඛ්යා දැක්වේ

3 තීරුවේ දැක්වෙන්නේ SHG පරික්ෂයෙන් පසුව සංකුලතා ඇතිවූ මව් වරුන්ගේ සංඛ්‍යාවය 


ඒ අනුව හුස්ම ගැනීමේ අපහසුව ඇතිවී තිබෙන්නේ කරාපිටිය රෝහලේදී පරීක්ෂණයට භාජනයවූ මව් වරුන් 4 දෙනෙකුට පමණි .



Comments

Anonymous said…
ඔබතුමා මුස්ලිම්ජාතිකයෙක්ද?
Anonymous said…
මුස්ලිම් ජාතිකයෙක් වෙන්නම ඕනද ඇත්ත කතා කරන්න. කියන කෙනාගේ ජාතිය අනුව මේ කරුණු බොරු වෙනවද?
Anonymous said…
රතනට ඉතුරුවෙලා තියෙන්නෙ කුරුණෑගල රෝහල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් පටන්ගන්න.ලෙමන්පෆ් වීරවංශයත් සහායට ඒවි.
Jagath Pathirana said…
මේකා තම්බියෙක්ට මෙච්චර පුක දෙනවනම් දොස්තරයා දොස්තරයා දෙමලෙක් වුනානම් පුකදීලා ගිනස් වාර්තාවක් තියයි.

කොහොමත් දොස්තරයා නිදහස් වෙන බව දන්නවා.
ලංකාවට ඖෂද ගෙන්වන මුස්ලිම් වෙලෙනේදො රාජිතට ගෙවන බවත් අපි දන්නවා.
අවශ්‍ය ජනමතය ඇතිවුනා නම් අවශ්‍ය එපමණයි. තැටිය රත්වුනාම රොටිය පුච්චාගත යුතුයි.
Jagath Pathirana said…
මොහොතකට හිතමු වෛද්‍ය සාෆි කියන්නේ ලංකාවේ ඉන්න අහිංසකම මිනිහා කියලා.

දෙමෙල්ලු නාග විහාරයේ හාමුදුරුවන්ගේ මිනිය පිච්චුවාම වායු දූෂණය වෙනවා කියලා නඩු දැම්මා.
සිංහලයොත් ඒවායින් පාඩම් ඉගෙනගත යුතුයි. අපිත් කරන්න ඕනෑ ඒකමයි.

වෛද්‍ය සාෆිගේ සිද්ධිය ඒ වගේ එකක් හැටියටත් ගන්න පුළුවන්.

මම කළුජූලිය කියන සුළු කෝලාහලයට විරුද්ධයි. මරනවනම් ලක්ෂයකට වඩා මැරිය යුතුයි.
නැතිනම් නොමැරිය යුතුයි. ටිකක් මැරුවාම සිංහලයන්ටමයි පාඩු.
ඒ වෙනුවට කලහැකි හොඳම දෙය. ඒකාකාරී දිගුකාලීන මෘදු ජාතිවාදයක් පවත්වා ගැනීමයි.

පලි [ගහමි]-
බර්ටි ප්‍රේමලාල් වේසිගේ පුතාට වඩා
රතන පූජකයා අපිට හොඳයි.
Wijebahu said…
Safi could be innocent but not proven. Birty is implying a conspiracy against Safi here, and clearly supporting Safi+UNP+JVP and attacking some dentist and Ven Rathana. Birty's agenda here is personal attack, not public interest.

This is not about Safi, Sinhala mother sterilization was in the news (even in blogs) before Safi issue. There was news about Dambulla hospital long before Easter Sunday. Interestingly Safi has worked in Dambulla as well.

Rajitha and CID statements are very fishy to say the least. Let's investigate properly and find the bottom of this story, then we can say who is guilty.
Anonymous said…
නව රැඩිකල්වාදය..!!

ශ්‍රී ලංකාවේ තිබෙන නරකම ආගම බුද්ධාගමයි. අනෙක් සියළුම ආගම් ඉතා හොඳ වන අතර ඒවා සාමකාමීය.

ජාතිවාදීන් සිටින්නේ සිංහලයන් අතර පමණක් වන අතර ඔවුන් නරකය. අනෙක් සියළුම ජාතීන් සහජීවනයේ දෑත් සිංහලයන් දෙසට දිගුකරගෙන සිටින අතර ඔවුන් හොඳය.

අනෙක් සියළුම සංස්කෘතීන් හොඳය. සිංහල බෞද්ධ සංස්කෘතිය නරකය.

බුද්ධාගම මෙරටට ලැබුනේ මෙරට සිටි අහිංසක ජනතාව ඝාතනය කර ලේ වගුරවා බලෙන් පැටවීමෙන් වන අතර, කතෝලික ආගම ඇතුලු අනෙක් ආගම් ඉතා සාමකාමීව කැමති අයට පමණක් වැලඳගන්නා ලෙස කරන ලද සාමයේ ආයාචනය නිසා ලැබුනකි.

බෞද්ධ ආගම අදහන්නේන් අන්තගාමීන් සහ ත්‍රස්තවාදීන්ය. අනෙක් සියළුම ආගම් අදහන්නේ ප්‍රගතිශීලී මිනිසුන්ය.

මෙරට ජන ඝාතන, බෝම්බ පිපිරවීම් සියල්ල සිදුව ඇත්තේ සිංහලයාගේ වරදිනි. එල්ටීටීඊ සංවිධානය, ඊරෝස් සංවිධානය, අයිඑස් ත්‍රස්තයන්, සියල්ල ජනතාව වෙනුවෙන් හඬ නැගූ වීර පුතුන්ය.

හමුදාව නරකය. ත්‍රස්තවාදීන් හොඳය.

හමුදාවට බැඳෙන සියල්ලන් දුප්පත්කම මත සහ රැකියාවක් ලෙස බැඳෙන අතර ත්‍රස්තවාදීන් අවි අතට ගන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

සිංහල බෞද්ධයෙක් තමන්ගේ සංස්කෘතිය රැකගැනීමට ඉදිරිපත් වීම සහ සිය සංස්කෘතිය ගැන කතා කිරීම "හණමිටි අදහස්" ලෙස හඳුන්වන අතර අනෙක් ජාතීන් තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත්වීම ඔවුන්ගේ අයිතියකි.

අපි අනෙක් ජාතීන්ගේ සංස්කෘතීන්ට ගරුකලයුතු අතර හැකිතරම් අපේ සංස්කෘතිය විවේචනය කල යුතුය.

බෞද්ධාගම විවේචනය කරමින් කලා නිර්මාන බිහි කිරීම හොඳය. අනෙක් ආගම් ගැන විවේචනය කෙසේවෙතත් ඒ ආගම් ගැන කතා කිරීමවත් බෞද්ධයන් නොකල යුතුය. එවිට එය අදාල ආගම් වලට අපහාසයක් වන බැවිනි.

කලා නිර්මාණයක් රැඩිකල් වීමටනම් එයට කොහෙන් හෝ බුද්ධාගම ගාවාගෙන අපහාසාත්මක මතයක් ඉදිරිපත් කල යුතු අතර එසේ නොවන කලා නිර්මාන රැඩිකල් නොවේ..!!

බුදු දහමට අපහාස කරන කලා නිර්මාණ හොඳය.. අනෙක්වා නරකය..

සිංහල බෞද්ධයන් යනු මෝඩයන්ය. ඔවුහු උගතුන් නොවේ. අනෙක් ආගමිකයන් සහ විශේෂයෙන්ම නිරාගමිකයන් පමණක් ප්‍රඥාවන්තයින්ය, උගතුන්ය.

බුදු දහමේ කිසිදු ආගමික පදනමක් නැති අතර එය දර්ශනයක් පමණි.

නිරාගමිකයෙකුනම් තමන් නිරාගමික බව පෙන්වීමට හැකිතරම් උත්සාහ කල යුතු අතර. එසේ තැන තැන කියවන්නට නොයන නිරාගමිකයින් වැඩක් නැත.

කොටින්ම රැඩිකල් වීම = ආගම් (බුද්ධාගම විශේෂයි) විවේචනය කිරීමයි.

_නව රැඩිකල්වාදය

|සජිත් පුෂ්පකුමාර|
Anonymous said…
මේ හුකන්නට පිස්සු

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...