Skip to main content

චන්න ජයසුමන සහ ගොබෙල්ස්


Image result for channa jayasumana with Viyathmaga'

චන්න ජයසුමනට ආචාර්ය උපාධියක් ඇත.


රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව අංශයේ ප්‍රධානියාය.


පර්යේෂණ කර ඇත්තේ වකුගඩු රෝග පිලිබඳවය .


පර්යේෂණ ලිපි ලියා ඇත ඒ සියල්ලම වාගේ වකුගඩු රෝගයට අදාලවය .


පැලොපියන් නාලය ගැන හෝ සීසේරියන් ශල්‍ය ක්‍රම හෝ වඳ කිරීම් ගැන පර්යේෂණ කර නැත. දෙවියන් යකුන් භූතයන් සිටින බව කියයි.


 Image result for channa jayasumana with Gotabaya rajapaksa

බෞද්ධ දෙවිවරුන් සමග කතා බහකොට ඔහුගේ ආධාරයෙන් ඇතැම් වේද මහත්වරු පිලිකා සහ වකුගඩු රෝග මුළුමනින් සුවකරන බව ඔහු කියයි. 


නන්දිකඩාල් හිදී දෙමළුන්ට දේශපාලන විසඳුම ලබා දුන් බව ඔහු කියා සිටි .


සාෆි 4000 මව් වරුන් වඳ කර ඇති බවට ප්‍රචාරය කරන්නට චන්න උනන්දු විය .


ඔහුගේ අලුත් තැටිය වන්නේ කාන්තාවන් 11 දෙනෙකුට සාෆි බලහත්කාරයෙන් LRT සැත්කම් කොට වඳ කොට ඇති බවය. 


ලංකා හිට්ලර් ලෙස ඇතැමෙකු හඳුන්වන ගෝඨාභය බලයට පත් කර ගැනීම සඳහා ඔහුගේ සිහිනයයි .


අන්ත දක්ෂිනාංශික මධ්‍යස්ථානයක් වන වියත්මගේ ප්‍රධාන කථිකයෙකි .



--------------------------------------------------------------
Image result for Goebbels with Hitler

ජෝෂෆ් ගොබෙල්ස්ට ආචාර්ය උපාධියක් තිබුනේය

ඔහු ලේඛකයෙකු විය.


පොත් 14 ක් ලීවේය .


මාක්ස්වාදය යුදෙව් නිශ්පාදනයක් යන හිට්ලර්ගේ මතය ඔහු පිළිගත්තේය.

දැඩි ගැහැණු ලෝලියෙකි .


හිට්ලර්ගේ නාසි පක්ෂයේ ප්‍රධාන කථිකයෙකු විය.

පසුව හිට්ලර්ගේ පච ප්‍රචාරක අංශයේ ඇමතිවරයා බවට පත්විය .


යුදෙව් ව්‍යාපාර වර්ජනය කළයුතු බවට හිට්ලර්ගේ නියෝගය ලිව්වේ ගොබෙල්ස්ය .


යුදෙව් ප්‍රශ්නයට විසඳුම ජර්මන් නන්දීකඩාල් බව කිවේය.

දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් පරාජය විය .


හිට්ලර් දිවිනසගත්තේය.

ගොබෙල්ස් ජර්මනියේ නායකයා බවට පත්විය.


එහෙත් එය එක දිනකට පමණක් සීමා විය.

සෝවියට් හමුදා ගොබෙල්ස් ආසන්නයටම ආවේය.


Image result for Goebbels with Hitler

කරන්නට තිබුණේ එකම එක දෙයකි.

ඒ දිවිනසාගැනිමය .


ඔහුගේ බිරිඳ මැග්ඩා සිය දරුවන් 6 දෙනාට නිදි බෙහෙත් දුන් අතර ඉන්පසු දරුවන්ගේ කටට සයිනයිඩ් කරල් දමා මරා දැමුවාය.


ඉන්පසු ගොබෙල්ස් සහ බිරිඳ මුහුණ ලා සිටගත්හ .


ගොබෙල්ස් බිරිඳට වෙඩි තබා මරා දැම්මේය .


ඉන්පසු ගොබෙල්ස් පිස්තෝලය තමන්දෙසට හරවා කොකා ගැස්සුවේය.


Comments

එහෙම දිවිනසා ගත්තේ නැත්නම් සෝවියට් හමුදාව ගෙිාබල්ගේ බිරිඳ හා දරුවන් දූෂණය කරයි. ලක්ෂ 15ක් ජර්මානු නාසිවාදී ගැහැනුන්න කලා වගේ
Anonymous said…
චන්න ජයසුමන
පසුපස යන රතන
අස්ගිරි නැණ රතන
ගලබොඩඅත්තේද සමගින
එක අත්තේ ලගින
කුරුල්ලෝ වෙති
වෛරයෙන් පිරි බණ වදාරන
ගොබෙල්ගේ න්‍යායට උදාහරණ :1

හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!
හිට්ලර් යකෙක්!

ගොබෙල්ගේ න්‍යායට උදාහරණ :2
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!
1983 දී ඉතා අහිංසක දෙමෙල්ලු කෝටියක් මැරුවා!


Wijebahu said…
I think we should move away from cheap personal attack and investigate the accusation, find the truth, and punish the guilty. Technology is available to do tests, why govt not doing that? (something is fishily here)

Remember Channa Jayasumana is not the 1st one to bring this accusation to the news, there was a news item (even before Ester Sunday attack) about Dambulla hospital doing this by force. Like Ajith Dharma suggested, there could be a covert govt program.

Channa Jayasumana may be seeking some attention, but do not shoot the messenger.
Jagath Pathirana said…
ගොබෙල්ගේ න්‍යායට උදාහරණ :3
විධායක ජනාධිපති ධූරය යකෙක්.
විධායක ජනාධිපති ධූරය යකෙක්.
විධායක ජනාධිපති ධූරය යකෙක්.
විධායක ජනාධිපති ධූරය යකෙක්.
විධායක ජනාධිපති ධූරය යකෙක්.
විධායක ජනාධිපති ධූරය යකෙක්.
විධායක ජනාධිපති ධූරය යකෙක්.

ගොබෙල්ගේ න්‍යායට උදාහරණ :4
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.
මේ ධර්මද්වීපයේ දවසකට ගබ්සා මෙච්චරයි.

මේක ගොබෙල්ගේ න්‍යායයේ විශේෂ අවස්ථාවක්. මෙයින් අසන්නාගේ සිතේ ඇඳෙන්නේ බුදුහාමුදුරුවෝ ගැබිනි ස්ත්‍රීන් පැහැරගෙනවිත් බලෙන් ගබ්සා කරවනවාය යන හැඟීම.
Anonymous said…
අන්තෝනියෝ බහිජටා,
දෙවන ලෝක යුද්ධය අවසානයේ දී මිත්‍ර හමුදාවන් ජර්මන් ස්ත්‍රීන් මිලියන 2කට අධික පිරිසක් සමුහ දූෂණයට ලක් කරලා. මීට ඉතා කුඩා ළදැරියන් ද ඇතුලත්. ඔය හිට්ලර් යකෙක් "ගොබෙල්ස්" බොරු බයිලා කාරයෙක් වගේ පච ප්‍රචාර කලේ මිත්‍ර පාක්ෂික රටවල යුද්ධ අපරාධ වහගන්න.
Anonymous said…
@ Jagath,

දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව ලෝකය ඇසුවේ ඒකපාර්ශ්වික විශ්වාස නොකල හැකි බහුතරයක් ප්‍රබන්ධ සහිත බහුබූත කතාවකි. එනම් හිට්ලර් යනු එලොවින් ආ සාතන්ගේ පුතකු වගේ දේවල්.

නමුත් මෙන්න මේ කතාව සාමාන්‍යය පවුලකින් පැමිණි වාස්තු විද්‍යාඥයෙක්, චිත්‍රශිල්පියෙක් වීමේ ආශාවන් පසුවූ නමුත් දක්ෂ නායකයෙක් සහ පාලකයෙක් ලෙස නැගී සිටි පිරිමි ළමයෙක් ගැනයි.

කිසිම දෙයක් ලැබෙන තෙක් බලා නොසිට ස්ව උත්සාහයෙන් ලබාගත හැකි ඉහළම බලය වෙත ගමන් කල ඔහු ලොව පහළවූ බලවත්ම පුද්ගලයෙක් බවට පත්විය. මේ වාර්තා වැඩසටහනින් ඉදිරිපත් කරන්නේ බහුතරයකට කෲර ඒකාධිපතියෙක් ලෙසින් ජඩ මාධ්‍ය මගින් කවා පොවා ඇති, නමුත් සත්‍ය තත්වය සොයා දැනගෙන ඉන්න ස්වල්පදෙනෙකුට ආරක්ෂකයෙක් ලෙස පෙනුන ඇඩොල්ෆ් හිට්ලර් ගැන නොකියූ කතාවයි;

https://thegreateststorynevertold.tv

https://archive.org/details/TheGreatestStoryNeverToldHD

බලන්න ඕනම කතාවක්...

Truth Without Films ඔස්සේ ඉදිරිපත් කල මෙම වාර්තා වැඩසටහන පැය 6 පුරා දිවෙන ඔබ කිසිදා නොඇසූ දෙවන ලෝක යුද්ධයේ සැඟවූ සත්‍යය එළිදරව් කරයි.

පළමු ලෝක යුද්ධය පරාජය වීමෙන් පසුව නැගී සිටිමින් සිටි ජර්මනිය අල්ලා ගැනීමට කාලකණ්ණි කොමියුනිස්ට්වාදී මිනීමරු අලුගෝසුවන් දැරූ උත්සාහයන් අතරේ, විරැකියාවෙන්ද දුංඛිත වී සිටි ජර්මානුවන් සමග ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගී සිටීම මේ ඔස්සේ දිගහැරේ. හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය, ඔහු කවුද, ඔහුගේ පවුල් පසුබිම,ඔහුගේ චිත්‍ර ශිල්පිය සහ බලය ලබාගැනීමට අරගල කල අයුරු මින් මනාව ඉදිරිපත් කෙරේ.

සැඟවුණු ඉතිහාසයේ නැවත සලකා බැලිය යුතු තැන්; රූස්වෙල්ට්ගේ පර්ල් වරාය කුමන්ත්‍රණය, සෝවියට් කෲරත්වය, මිලියන ගණනක් ජර්මන් ජාතිකයන් ඝාතනය කරන එක සහ සමූහ වශයෙන් දූෂණයට ලක් වීම, හෝලෝකෝස්ට් මිථ්‍යා කතා, පාවාදීම් සහ සියලු පැතිවලින් ද්‍රෝහීවීම්, යුද්ධයේ සැබෑ වටිනාකම?

මේ ගැන දීර්ඝ වශයෙන් අධ්‍යනය කිරීමට ක්‍රියා කරන්න.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...