භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
විදග්ධ, උගත්, බුද්ධිමත් සෙට් එක මේක කපල කොටලා ඇනලයිස් කරල ගානට ඔප්පු කරයි, මේක පැල කලේ සෝම හාමුදුරුවන්ය, මේකට පෝර දැම්මේ මහින්දය, වතුර දැම්මේ සිංහල බෞද්දයින්ය, දැන් පල නෙලන්නේ ගෝධාභය කියල.....
කොලඹ හතේ සෙට් එක සහෝදරත්වයේ නාමයෙන් කාත්තන්කූඩියේ පොසොන් දන්සැලක් දායි....
අර නළුනිලි සෙට් එක බුර්කා ඇඳගෙන කොටුව ස්ටේෂන් එක ඉස්සරහා පිකටි කරයි බුර්කාව කාන්තා අයිතියකි කියලා....
අන්තවාද මැඩලන්න කරපු මෙහෙය වෙනුවෙන් බදුර්දීන්ට, මුජිබර්ට, අසාද් සාලිට දේශප්‍රේමී, ජාතිමාමක සම්මාන ලැබෙයි....
ජෙප්පො පොදු අපේක්ෂකයෙක් හොය හොය පාරවල්ගානේ යයි...
ත්‍රස්තවාදය නිම කල අගමැති සදා සැරදේ කියල රට වටේ පෝස්ටර් ගහලා තියෙයි....
මොරගහකන්දේ වතුර කාත්තන්කූඩියට හරවන්න මම උපදෙස් දුන්නා කියලා ජනාධිපති ප්‍රකාශ කරයි...
******...................
***************..................
................................................................................................................................................
මේ ත්‍රස්තවාදී මුස්ලිම් සංවිධානත් බොදුබලේ,සිහල රාවය වගේ තමයි. ගෝටා, චම්පික වගේ අය මේවට උදව්කලා වගේ රිෂාඩ් බදුර්දීන්, හකීම් වගේ අය සහරාන්ලටත් උදව්කලා. ලොකු ලොක්කෝ කාටත් සහරාන්ගෙ තාත්තා ගියගමන යන්න වෙන්නෙ නෑ.