අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන කිරීමට නම් 2015 මහමැතිවරණයේ ප්‍රතිඵල සහ ඉන්පසු ඇතිවූ දේශපාලන හැලහැප්පිලි ගැන විමසීමක් කර බැලිය යුතුය . ඉකුත් මහා මැතිවරණයේ ප්‍රතිඵල යලි මතකයට ගමු . එක්සත් ජාතික පෙරමුණ 106 එක්සත් ජනතා නිදහස් සන්ධානය 95 දෙමල ජාතික සන්ධානය 16 ජනතා විමුක්ති පෙරමුණ 6 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 අප්‍රියෙල් 4 දිනට නියමිත චන්ද විමසීමේදී ඒ.ජා.පෙ.මන්ත්‍රීවරු 106 න් 102 දෙනෙකු විශ්වාස භංගය පරාජය කිරීමට චන්දය දෙනු ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත