ඔය රාජපස්සල රතනල ජයසුමනල නානසාරල ගොම්මන්පිලලා මහසොනල ,Dan ල ජාතියේ ගැලවුම් කාරයන් විදිහට නාට්ටිය පෙන්නුවට සුද්ධ සිංහල මිනිස්සු කොහෙවත් නැහැ ඕන කෙනෙක් තමන්ගේ ජාන පරීක්ෂණයක් කරලා බැලුවොත් පෙනේවි ජනවර්ග 30, 40ක් කලවම් බව . උතුරේ සහ නැගෙනහිර පුරාවිද්‍යා භුමි ගැන උවිඳු කුරුකුලසූරිය පෙරේද ලියපු ලිපියක ලියල තිබුන එක වැදගත් කාරනාවක් තමා අනුරාධපුර රාජධානිය පිරිහිලා වල් වැදිලා යන කාලේ අනුරාධපුරේ හිටපු සිංහලයන්ගෙන් සමහරු උතුරට ගිහින්දෙමල අය සමග මිශ්‍ර වෙන්න ඇති . ඒ වගේම සිංහල ප්‍රදේශවලට සංක්‍රමණය වෙච්ච දෙමල ජාතිකයෝ සිංහල බවට පත් වෙන්න ඇති කියන කාරණාව මුස්ලීම් ජාතිකයෝ ගත්තත් ඒ වගේ තමා ඒ අය අරාබියේ සහ ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වෙනකොට මුස්ලිම් කාන්තවන් එක්කගෙන ආවේ නැහැ ඒ අය විවාහ වුනේ එක්කෝ දෙමල අය සමග නැත්තම් සිංහල අය සමග ඔය රට රටවල් වල පදිංචි වෙලා ඉන්න සිංහලයන්ගේ දෙමල අයගේ දු දරුවන් විශාල ප්‍රතිශතයක් මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ ඒ ඒ රටවල පුරවැසියෝ එක්ක . මේ වෙනකොට ඒ ගොල්ලන්ට දු දරුවොත් ලැබිල. ඉතින් ඒ අය සිංහලද ? නැත්තම් සුද්දෝද ?නැත්තම් කවුද ? ක...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත