"කොටි නැගිටිනෝ ! " "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන් මොර දීම නිසා එය සත්‍යයක් දැයි සොයා බැලීමටත් , ආණ්ඩුව පිළිබඳව යාපනේ ජනයා දරන මතය කුමක්දැයි දැන ගැනීමටත් , යාපනයේ සිටින මගේ පැරණි මිතුරන් හමුවී සතුටක් ලැබීමටත් යාපනය අර්ධද්වීපයේ සහ නාගද්වීපයේ සංචාරය කිරීමටත් ඉකුත් අප්‍රියෙල් 14 වනදා හැන්දෑවේ යාපනය බලා පිටත් වුයෙමි . සංචාරයක් සඳහා දකුණේ සිට යාපනය අර්ධද්වීපයට ගොඩබිමින් යාමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා තෝරා ගැනීමට තිබෙන හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය තෙක් යාමට නම් දුම්රියේ පළමු හෝ දෙවන පන්තියේ බලපත්‍රයක් ලබා ගත යුතුය කොළඹ කොටුවෙ සිට දුම්රිය 4ක් දිනපතා උතුර බලා යයි. උදේ 5.45 ට අන්තර් නගර ( intercity) දුම්රියක්ද...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
සිදු වීමට නියමිත දේ එයනම් ගෝඨාබයට චන්දය දීමට ඊට වඩා වෙන හේතුවක් අවශ්‍ය නැත.
රාජපක්ෂලාගේ සුදු වෑන් භීෂණය කාලය මෙන් අති භයානක වකවානුවක් වෙත මේ රට නොයනු ඇතැයි විශ්වාසය. එකල ගෝඨාභය රාජපක්ෂ පදිංචි නිවසේ මිනීකන මෝරුන් දැමු විශාල මාළු ටැංකියක් තිබුණි. සිය විරුද්ධවාදීන් මෙම මිනි මෝරුන්ට කන්නට දැමු ගෝඨාභය රාජපක්ෂ ඒ දෙස බලා සිට ඇත.
වසර කිහිපයට වූ එම අපරාධ වලට සහභාගී වූ බොහෝ දෙනෙක් අදටත් ජිවතුන් අතර සිටි.
වසර විස්‌සකට පෙරාතුව සිදු වූ ඒ ඝාතන කළ බොහෝ පිරිස් අද ජීවතුන් අතර නැත. ඉන්නා පිරිසද වයෝවෘද්ධය. ඇතැම් අය දේශපාලන වශයෙන් කොන්වී හමාරය.
භීෂණ කාලයේදී මේ රටේ තරුණ තරුණියන් ඇසීමට බිය වූ නම් කිහිපයක් තිබිණි. එකක් ආර්. ප්‍රේමදාස නාමයය. අනෙක රන්ජන් විඡේරත්නය. ඒ වාගේම රෝහණ විඡේවීරගේ නම සහ ඩග්ලස් පීරිස්‌ගේ නමට ද තරුණ තරුණියෝ බිය වූහ.
//"මම මුස්ලි' ම් ජාතිකයෙකු ඉස්ලා' ම් භක්තික යෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලි ම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහ්' රාන් හ'ශීම් යනු උපතින් මුස්ලි' ම් ජාතිකයෙකි. ඉස්ලා ම් භක්තිකයෙකි. අන්ත වාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.
සහ් 'රාන් හ'ශීම්ද මුස්ලි' ම්, ඉස්ලා' ම් අන්තවාදියෙකු වීමට ඉඩ ඇති බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.
වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.
තීරන ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.
බුදුර ජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.
රාවුෆ්හ 'කීම්,
ශ්‍රී ලංකා මුස්ලි' ම් කොං' ග්‍රස් නායක"//
තම දරුවන්ගේ අනාගතය සහ සැනසීම මෙම ජනාධිපතිවරණයේදී තිරණය වන බවද ඔහු පැවසීය.
ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ඉහළම ඡන්ද ප්‍රමාණයකින් දිනවීමට කැපවිය යුතු බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැති ජන රැළියක් අමතමිනි.