2022 අරගලය ට බියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු තෙල් නොදී වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය තෙල් නැති කමින් බස් දිව්වේ නැත බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට නොහැකි විය මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ ගෑස් නැති කම නිසා සුපර්මාකට්...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
සිදු වීමට නියමිත දේ එයනම් ගෝඨාබයට චන්දය දීමට ඊට වඩා වෙන හේතුවක් අවශ්‍ය නැත.
රාජපක්ෂලාගේ සුදු වෑන් භීෂණය කාලය මෙන් අති භයානක වකවානුවක් වෙත මේ රට නොයනු ඇතැයි විශ්වාසය. එකල ගෝඨාභය රාජපක්ෂ පදිංචි නිවසේ මිනීකන මෝරුන් දැමු විශාල මාළු ටැංකියක් තිබුණි. සිය විරුද්ධවාදීන් මෙම මිනි මෝරුන්ට කන්නට දැමු ගෝඨාභය රාජපක්ෂ ඒ දෙස බලා සිට ඇත.
වසර කිහිපයට වූ එම අපරාධ වලට සහභාගී වූ බොහෝ දෙනෙක් අදටත් ජිවතුන් අතර සිටි.
වසර විස්‌සකට පෙරාතුව සිදු වූ ඒ ඝාතන කළ බොහෝ පිරිස් අද ජීවතුන් අතර නැත. ඉන්නා පිරිසද වයෝවෘද්ධය. ඇතැම් අය දේශපාලන වශයෙන් කොන්වී හමාරය.
භීෂණ කාලයේදී මේ රටේ තරුණ තරුණියන් ඇසීමට බිය වූ නම් කිහිපයක් තිබිණි. එකක් ආර්. ප්‍රේමදාස නාමයය. අනෙක රන්ජන් විඡේරත්නය. ඒ වාගේම රෝහණ විඡේවීරගේ නම සහ ඩග්ලස් පීරිස්‌ගේ නමට ද තරුණ තරුණියෝ බිය වූහ.
//"මම මුස්ලි' ම් ජාතිකයෙකු ඉස්ලා' ම් භක්තික යෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලි ම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහ්' රාන් හ'ශීම් යනු උපතින් මුස්ලි' ම් ජාතිකයෙකි. ඉස්ලා ම් භක්තිකයෙකි. අන්ත වාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.
සහ් 'රාන් හ'ශීම්ද මුස්ලි' ම්, ඉස්ලා' ම් අන්තවාදියෙකු වීමට ඉඩ ඇති බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.
වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.
තීරන ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.
බුදුර ජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.
රාවුෆ්හ 'කීම්,
ශ්‍රී ලංකා මුස්ලි' ම් කොං' ග්‍රස් නායක"//
තම දරුවන්ගේ අනාගතය සහ සැනසීම මෙම ජනාධිපතිවරණයේදී තිරණය වන බවද ඔහු පැවසීය.
ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ඉහළම ඡන්ද ප්‍රමාණයකින් දිනවීමට කැපවිය යුතු බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැති ජන රැළියක් අමතමිනි.