2022 අරගලය ට බියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු තෙල් නොදී වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය තෙල් නැති කමින් බස් දිව්වේ නැත බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට නොහැකි විය මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ ගෑස් නැති කම නිසා සුපර්මාකට්...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත



Comments
// me kiyana kadaya mokakda dan "kalana coolspot" kiyana ekada ?
මෙයට අමතරව කළුතර ෆිල්ම් හෝල් දෙක ඉදිරිපිට සයිවර් කඩයක් තිබුණා. තාත්තා සමග එහි ගිය මොහොතක මේසය මත තැබූ බාල්දියට මා අත සෝදන්නට සැරසුන විට පියා මා වැලක්වූ හැටි අදටත් මතකය.