භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
83 කළු ජූලිය වෙලාවේ ඒ දෙමළ ලිපිකරුවා පවුල පිටින් මරලා දාලා තිබුනා
1.ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
සිංහලයෝ යනු රටක් නැති ජාතියක්.
"සිංහලයා මෝඩයා ----කැවුම් කන්න යෝදයා ' මෙම ප්‍රකාශය සිංහල බස මව්බස නොවුනු කෙනෙක් හැදු එකක් වියයුතුයි. සිංහල බසේ ‘the‘ කියන වචනයට සමාන යෙදුමක් නෑ. එමනිසා ඉහත ප්‍රකාශය සිංහලබසෙන් කිව යුත්තේ
සිංහලයෝ මෝඩයෝය, කැවුම් කන්න යෝධයෝය
යනුවෙන් බහු වචනයෙනි.
Anonymous said...
August 30, 2020 at 10:16 PM
උගෙ අයියගෙ පුතාගේ ඉඩම සිංහල හමුදාව අල්ලාගෙන
:D