ඇය නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත . මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර ස...
Comments
කොහොමඋනත්
මෙදාපාරත්
චන්දෙ දෙනකොට
හොයන්න
කරාවෙද දුරාවෙද
ඒකීය රාජ්‍යයක් තුල ඒකීය පුද්ගලයාට
තමන්ගේ පෞද්ගලික ධනය වැයකර ඕනෑම පිස්සුවක් නැටීමට නිදහස තිබිය යුතුයි.
උදාහරණයක් හැටියට ඔබ සඳහන්කල අධ්‍යාපනය සලකමු.
ආණ්ඩුව නොමිලේ අධ්‍යාපනය ලබාදීම සහ ඒ වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් වැයකිරීම නතරකර එම බදු සහනය ජනතාවට ලබාදිය යුතුයි.
එසේම දැන් පවතින රජයේ පාසල් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වෙන්දේසිකල යුතුයි.
එවිට ඒකීය පුද්ගලයාට තමන් කැමති විදියේ අධ්‍යාපනයක් තම දරුවන්ට හැකියාව ලැබෙනවා.
නමුත් ඔබ ඒ වගේ දේකට කරමති නෑ.
ඔබට අවශ්‍ය රජය මැදිහත්වී අනෙකාගේ හැදියාව ඔබ හරි කියා හිතන ආකාරයට පාලනයවනු දැකීමටයි.
ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්.
(තොගෙ හැදියාව අන්තිමයි.)
දැනට අවුරුදු 1500කට පෙර අරාබියේ තත්වයත් අද ලංකාවේ තත්වයට සමානයි.
නමුත් මුහම්මද් නබි (සල්) තුමාගේ නායකත්වය යටතේ ඔවුන්ට මෙලොව එතෙක් මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨම ඒකීය රාජ්‍යය හදාගන්න පුළුවන් වනා. පසුව එය ඒකීය ශිෂ්ඨාචාරයක් දක්වා වර්ධනය වුනා.
මිනිසුන් හදපු සමාජවාදය වගේ දේශපාලන ධර්මයන්ට වඩා. අල්ලාහ්ගෙන් අපට ලැබුනු ඒ ඉස්ලාමය සාර්ථකබව මේ වනවිට ඔප්පුවී හමාරයි.
ඉස්ලාම් දහම සහ අරාබි බස හරහා ලංකාවත් මෙම ඒකීය ශිෂ්ඨාචාරයට එක්කල හැකිබව සහතිකයි.
ඉස්ලාමයේ ඒකීයත්වය හා එක්වී ජීවිතය ජයගන්න ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.
ආමින්!