භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත

Comments
එසේ කරා නම්,
1) සජිත් දිනුවොත්,
මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ශක්තිමත් විපක්ෂයක් සැදීමේ අරමුණින් ජෙවිපෙට එජාප පාක්ෂිකයන්ගේ චන්දය ලබා ගැනීමට පවා තිබුනා. මොකද ගෝටා නමැති මිනීමරුවා පැරදවීමට සජිත්ට ජන්දය දෙන බොහෝ දෙනෙක් ඉන් පසු එන පාර්ලිමේන්තු ජන්දේදී ජෙවිපෙට චන්දය දීමට සුදානම්ව සිටි නිසා
2) ගෝටා දින්නා නම්,
ඉදිරියේ එන මිනීමරු පැසිස්ට්වාදී ගෝටාභයගේ මිනීමරු රෙජිමයට එරෙහිව ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලීමේ සදාචාරාත්මක අයිතිය භාවිතා කරන්න ජෙවිපෙට තිබ්බා. හැබැයි ජෙවිපේ ජනාධිපතිවරනේදී කරේ ගෝටාගේ පාලනයක් ආවත් බය වෙන්න දෙයක් නැහැ, එයාට් කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ මැතිවරණ ප්‍රචාරණයක්. මොකද ජෙවිපේ බය උනා ගෝටා එනවට බයේ මිනිස්සු සජිත්ට ජන්දේ දෙයි කියලා. හැබැයි ජෙවිපේ ගනන් බැලීම වැරදි. ඊලග පාර්ලිමේන්තු ජන්දෙන් ආසන 4 ක් වත් ගනීද කියලා ෂුවර් නැහැ. අධිතක්සේරුවෙන් හිටපු ජෙවිපෙට ලැබෙන්න ඕනි ප්රතිඵලය ලැබී තියෙනවා.
මම දන්නා ජේවීපී කාරයෝ හැම දෙනාම බලාපොරොත්තු උනේ උපරිම ලක්ෂ 7ක් විතර......කිසිම ජේවීපී කාරයෙක් චන්ද ලක්ෂ 10-15 බලාපොරොත්තු උනේ නෑ.
ජේවීපී නොවන අය නම් අනුර ලක්ෂ 10ක් විතර ගනී කිව්වාම ජේවීපී කාරයෝ ම කියනවා එච්චර ගන්න බෑ කියල.............මොකද මේ රටේ ඔයාලා වගේ බත් කන හරක් තමා වැඩිපුර ඉන්නේ කියලා ඒ අය දන්නා නිසා........
ලංකාවේ බූරුවෝ අවුරුදු 71ක් රැවටුන විදියටම මේ පාරත් රැවටුනා.......ජේවීපී එකට දුන්නු යම් කොටසක් ගෝටා ට තියන බය නිසා සජිත්ට දෙන්න පෙලබුනා........ඕක මහා පක්ස දෙකම චන්දේ ලං උනාම ගහන ගේමක්.....ඕකට ගොඩක් මිනිස්සු අහු උනා මේ පාරත්.........ඒ නිසා චන්ද ටිකක් අඩු උනා ගිය පාරට වඩා...........අනුර නෙවෙයි ලෙනින් ආවත් ලංකාවේ බූරුවන්ට මොලයක් දෙන්න බෑ අන්කල්..........නිකන් අතාර්කික ගොන් කතා එපා.............
After 77 before 88/89 we had some hope for JVP to be a valuable 3rd force. What hope JVP has after joining with UNP? Rural people like us still remember 88/89. They should disband JVP and go home, like Independent/PRRA did after KL Dharmasiri was killed.
In Dec 86 JVP started the killings and UNP join in, jointly they finished 60,000 education youth in this country. That is why uneducated ruling the country now.
Premalal will have no answers to this.
මට කියන්න තියෙන්නේ උඹලා ඔක්කොම ලෙඩවෙලා නාකිවෙලා මැරිලා යයි. තොපේ මිණි වලටත් පනුවෝ ගහයි.
විමල් වීරවංශ ගියාට පස්සේ ඒකත් නැතිවුනා.
ඔයා කියන විදියට කරන්න ගියොත් ඔවුන් සිරිතුංග සහෝදරයගේ ගානට වැටෙයි.
'ජනතාව' හරියට කියවීමට ඉගෙන නොගැනීම වාමාංශික දේශපාලනයට කවදත් තිබුන දුර්වලකමක්.
ඒ නිසාමයි කිසිම වාමාංශික පක්ෂයකට චන්දය නොදිය යුතු.
ඔවුන් ඔවුන්ට චන්දය දෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා තේරැම්ගන්නේ කනපිටට.
උදාහරණ හැටියට ඉතියෝපියාවයි දකුණු අප්‍රිකාවයි දැක්වුවා නේද?
මේක කොහොමද?
https://www.aljazeera.com/news/2019/11/hope-uncertainty-ethiopia-sidama-gear-statehood-vote-191119072504430.html?utm_source=website&utm_medium=article_page&utm_campaign=read_more_links
තව ටිකකලකින් දකුණු අප්‍රිකාව මීට අන්ත වෙයි.