භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
එතකොට වැද්දො, නයිපනික්කි, බෝරා, ලන්සි, මැලේ අය වැඩක් නැද්ද.
ඒකීය පුද්ගලයා නියෝජනය කරන්න කෙනෙක් අවශ්‍ය නැද්ද
(උන්ට කවුද හිර දෙන්නේ? ද?)
රංග
විජේබාහු - මගේ යෝජනාව පක්ෂයකට නැති රටේ ජනප්‍රිය කාන්තවක් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කල යුතුයි කියා .
රංග- ගෝටා ට මා පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරුද්ධ ඔහු මිලිටරි මානසිකත්වයකින් යුක්ත අයෙකු වන නිසයි ,ඔහු හමුදාවට හොඳයි රටක නායකත්වයට සුදුසු ප්‍රජාතන්ත වාදය මානව අයිතීන් සියලු ජනකොටස්වලට එක හැන්දෙන් බෙදීමට සුදානම් අයෙකුයි