LTTE සංවිධානයේ සහ දේශප් රේමී ජනතා ව් යාපාරයේ (ජවිපෙ )සංවිධාන රටාව සහ සටන් ක් රම පිළිබඳව මෙන්ම ඒවා මැඩලීමට ආණ්ඩුවේ හමුදා ගනු ලැබූ ක් රියාමාර්ග පිළිබඳව නිරීක්ෂකයන් ලෙස අපට අවබෝධයක් තිබේ . ලංකාවේ ISIS ව් යාපාරය දෙස බැලු විට ඔවුන්ගේ සටන් ක් රම ඉහත සංවිධාන දෙකේ සටන් ක් රම වලට වඩා වෙනස්ය එමෙන්ම මෙය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ හමුදා සහ පොලීසය ගන්නා ක් රියා මාරගද වෙනස්ය LTTE සංවිධානය අවුරුදු 30 කට ආසන්න කාලයක් සටන් කල අතර දේශප් රේමී ජනතා ව් යාපාරය අවුරුදු 3 ක් පමණ සටන් කළේය . එතරම් කාලයක් ඔවුන්ට සටන් කල හැකි වුයේ එම සංවිධානවලට එක්තරා ප් රමාණයකට සමාජයේ යම් යම් ස්ථරවල සහයෝගයක් තිබුණු නිසාය එහෙත් තවුහීඩ් ජමාත් ඇතුළු අල්පයක් මුස්ලිම් ත්රත්යනට මුස්ලිම් සමාජයෙන් ලැබෙන සහය ඉතා අල්ප බව පෙනේ. එයට හේතුව වන්නේ බහුතරයක් මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට එම අන්තවාදීන් විරුද්ධ වීම නිසාය. එමෙන්ම ඔවුන්ගේ සටන් ක් රමද ඉතා දුර්වල බව පෙනේ ප් රභාකරන් ඇතුළු lTTE නායකත්වය මෙන්ම ජවිපෙ නායකත්වය විනාශ වුයේ අවසන් අවස්ථාවේය . එහෙත් තවුහීඩ් ජමාත් සංවිධානයේ නා...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත