Skip to main content

ISIS සංවිධානය ලංකාවේ කුමන්ත්‍රණයක් අරඹලා ?


Image may contain: people standing and outdoor

      

     

    මුස්ලිම් මීහරක් තරුණයෝ කීප දෙනෙක් පසුගිය දවස්වල හිංගල බහුජ්ජයන්ව අවුස්සගන්න විවිධ දේ කරා .එකක් තමා බුදුපිළිම වලට හානි කිරීම .ඊළඟට අම්පාරේ නටබුන් චෛත්යකට නැගල පින්තුර ගත්ත .දැන් ඔන්න තවත් පිංතුරයක් ඇවිල්ල. ඒක මිහින්තලේ චයිත්යක් වගේ පේන ගඩොල් ගොඩක් උඩ කොල්ලෙක් නැගල ඉන්න පිංතුරයක් .ඒක උඩ ඉන්න එකා සිංහලද දෙමළද මුස්ලිම් ද කියල හොයාගන්න විදිහක් නැහැ .හෙළුවෙන් හිටියනම් බලාගන්න තිබුන තොන්ගලේ කපලද කියල 



මේ පිංතුරය පලකරලා තිබුණෙත් අපේ ෆේස්බුක් මුස්ලිම් මිතුරෙක් ඔහු මේ ක්‍රියාව හෙලා දැකලයි පලකරලා තිබුණේ.


මාවනැල්ලේ බුදුපිලිමවලට හානි කරලා තිබුණු කොල්ලෝ කීප දෙනා පල්ලියෙනුත් දොට්ට දාල කියල තමා කිරිඇල්ල ඇමති නම් කිව්වේ.මම දන්නේ නැහැ ඒක ඇත්තද නැත්තද කියල .කොහොම උනත් මුස්ලිම් අන්තවාදී සංවිධානයක කුමන්ත්‍රණයක් තියෙනවා කියල නම් හිතා ගන්න පුළුවන් .


LTTE සංවිධානය අනුගමනය කරපු එක උපක්‍රමයක් තමා දෙමල මිනිස්සුන්ට සිංහල මිනිස්සු ලවා ගස්සවගන්න සිංහල ගම්මානවල මිනිස්සුන්ව කපා කොටා දැමීම .අරංතලාවේ භික්ෂු ඝාතනයත් එහි කොටසක් .නමුත් 83 අහිංසක දෙමල මිනිස්සුන්ට ගහපු සහ ගස්සපු අවජාතක බල්ලෝ ආයිත් දෙමල මිනිස්සුන්ට ගහන්න ගියේ නැත්තේ LTTE ගෙදරටම ,පන්සලටම ඇවිල්ල කලුකඩු බස්නේ දෙයි කියල පන බයට. ඔය සිංහල වීරයෝ LTTE එක ඉදිරියේ ආගිය අතක් හොයා ගන්න බැරි උනා . ඒ නිසා 1983 න් පස්සේ දෙමල මිනිස්සුන්ට ප්‍රභාකරන් ඉන්නකම් ගහන්න ගියේ නැහැ .


කවර හෝ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් සිංහල මිනිස්සු ලවා තම්බිලාට ගස්සව ගන්න සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් කරලා කියලයි මට නම් පෙන්නේ. බෞද්ධ සිද්ධස්ථානවල උඩට නැග පින්තුර ගැනීම , බුදුපිලිමවලට හානි කිරීම එම කුමන්ත්‍රණයේ පළමු කොටස විය හැකියි.ඉදිරියේදී නවත් බුදු පිළිම වලට හානි කිරීම් කලොත් මේ කුමන්ත්‍රණය පිටුපස්සේ ඉන්නේ අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායමක් කියල තහවුරු වෙනවා .


සාමාන්‍ය මුස්ලිම් මිනිහා සිංහලය සමග මිත්‍ර ශිලිව ඉන්නේ .ඔවුන්ට ඕනේ සිංහලයාගේ සහයෝගයෙන් තමන්ගේ සාක්කුවට කියක් හරි දාගැනීම.ඔවුන් අන්තවාදයට ගන්න බැහැ.


අන්තවාදීන්ගේ අරමුණ මුස්ලිම් ජනයාට සිංහලයා ලවා පහර දී තමන්ගේ සංවිධානය වටා ඔවුන් එකතු කරගැනීමට විය හැකියි .ඔවුන්ගේ අරමුණ නැගෙනහිර මුස්ලිම් රාජ්‍යයක්හෝ් ස්වයං පාලනයක් ඇති කොට එහි ෂරියා නිතිය ක්‍රියාත්මක කරවා ගැනීම විය හැකියි.ආගමික උමතුව එසේ මේ සේ උමතුවක් නෙවෙයි ආගම වෙනුවෙන් බෙල්ල දෙන්න අන්තවාදී මිනිස්සු සුදානම් .
ISIS, තලේබාන් වැනි අන්තවාදී සංවිධාන විවිධ රටවල ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ගේ අනුගාමිකයන් ලංකාවේද බොහෝ විට සිටිය හැකියි.ඔවුන් මේ වන විටත් රහසිගත කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉන්නවා වෙන්නට පුළුවන්.



හැම පැත්තේම ඉන්න අන්තවාදීන්මේ රට ඉතා අවාසනවන්ත රටක් බවට පත් කරලා ඉවරයි . එහි අවසානයක් අපිට දකින්නට අන්තවාදීන්
අපිට ඉඩ නොදෙන බවයි පේන්නේ.






Comments

jagath pathirana said…
එතකොට මහින්ද රාජපක්ෂත් ISIS එකට සම්බන්ධද?
කෙසේ වෙතත් මෙතන හොඳ පැත්තකුත් තියෙනවා. ISIS එක ඉස්ලාම් ආගම කියන්නේ මොකක්ද කියලා ලෝකෙටම පෙන්නලා දෙනවා.
කිසිම මුස්ලිම් පඬිවරයෙක්ට ISIS එක කරන වැඩ කුරානයට විරුද්ධ බව පෙන්නලා දෙන්න බැරිවෙලා තියෙනවා.
Anonymous said…
කොමෙන්ට් බොක්ස් එක වෙනස් කරපු එක නං ලොකු දෙයක්. දැන් සැහෙන කලක් ඉදං මේ බ්ලොග් එක කියවනවා. කොමෙන්ට් දාන්න බැරිව හිටියේ.
Anonymous said…
දඹුල්ලෙ බුදු පිළිමය මත
දෙකකුල දාගෙන දෙපසට
සුද්දීයෙකුත් ඉඳගත්තා
ඇය පින්තූරත් ගත්තා
ජන කලබල
නොමැත උනේ
නීතිය ඇවිදින් විගහට
හනික ඇයට එරෙහි උනේ



Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...