ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා, ලංකික සිනමාව යා යුතු ඉසව්ව රේඛාව සහ ඉන් පසු තැනු විශිෂ්ට සිනමා කෘතීන් මගින් අපට කියා දුන්නේය. එහෙත් ඔහු එළිකළ මාවතේ ගියේ අතලොස්සක් සිනමා කරුවන් පමණි .බොහෝ සිනමා කරුවන් විසින් කසි කබල් ඉන්දියානු චිත්‍රපට අච්ච්වේ සිංහල චිත්තර පටි අච්චු ගසා ප්‍රසිද්ධ කළහ . එමගින් ඔවුන්ගේ සාක්කු පුරවා ගත් අතර ලාංකික සිනමාව වල පල්ලට ඇද දැම්මේය . ලෙස්ටර් යුරෝපයේ හෝ ඇමරිකාවේ උපන්නේ නම් ඔහු අංක එකේ සිනමා කරුවෙකු ලෙස ලෝකයම හඳුනා ගනු ඇත . එවැනි විශිෂ්ටයෙකුගෙන් අප ඉගෙන ගත්තානම් ඒ සොච්චමක් පමණි . අප කණගාටු විය යුත්තේ ඔහුගේ අභාවයට වඩා ඒ පිලිබඳවය . මගේ බුකි මිත්‍රයෙකු වන කේතක දිනාජ් විසින් ලෙස්ටර් ගේ සිනමා නිරමාණ ගැන අගනා විවරණයක් බුකියේ ලියා තිබුණේය. එය මා මෙහි නැවත පළකරන්නේ එවැනි රචනයක් ලියන්නට තරම් සිනමාව ගැන තිබෙන මගේ දැනුම ප්‍රමාණව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත