භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත



Comments
නෙදකින් මෙහෙම දේශපාලකයන්..
😡😡😡😡
ඩීල් දැමීමේ හැකියාව ගැන ත්කසේරුවෙන් "හිරගෙවල් සීයක් දැමම්ත් මම බය නෑ" කියා සිංහ නාද කල විමල් අද පීචං බල්ලෙක් මෙන් නැට්ට පුකේ ගහගෙන දරුවෝ පෙන්නා හෝ බොරු උපවාස පෙන්නා හෝ ඇප ලබා ගන්න උත්සාහ කිරීමත් "කොටි ආවෝ කොටි ආවෝ " කියා ගමුන් බය කල අවලන් කොල්ලාව ඇත්තටම කොටියෙක් ඇවිත් කා දැමූ කතාව සිහි නොකරන්නේද?
මම හොඳින්ම දැනගෙන සිටි මිතුරෙකුගේ ඝාතනය නිසා එවකට අවුරුදු 4 ක් වූ එකම දරුවා මුහුණ දුන් මානසික කම්පනයෙන් සිහි විකල් අයෙකු බවට පත්වුනා. එම දරුවාට දැන් වයස 20 ගණනක් වුවත් තවම එය සුව වී නැහැ. සැමියා සහ දරුවාට වූ දෙයින් ජීවිත කඩාකප්පල් වී ඔවුන්ගේ ව්‍යාපාර සියල්ල වැසුණා. අද ඒ මව දරුවාට උවටැන් කරමින් ජීවත් වෙනවා.