භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
![Nicolas Maduro's administration started giving away holiday pork about three years ago as part of a promise to deal with chronic hunger and undernourishment [File: Jorge Silva/Reuters]](https://www.aljazeera.com/mritems/imagecache/mbdxxlarge/mritems/Images/2020/1/18/2094984562ec44f6a11e969544fd528a_18.jpg)
Comments
-අසාම්
හැබැයි බලාපොරොත්ත අතහරින්න එපා,
දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආර්ථිකය වෙනුවට සංස්කෘතික සමාජවාදයක් ඇතිකිරීම.
උදාහරණයක් හැටියට සර්ව සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා සිංහල ජාතියට පුළුවන්තරම් පාඩු කිරීම සලකන්න පුළුවන්.
ධනපතියා භංග කරනවා වෙනුවට සිංහලයා භංග කරන්න.
ලංකාවේ සමාජවාදියන්ට ඔ්නේ රට පුළුවන් තරම් බෙදන්න
මුන්ගේ මෝලේ තමයි.....