කුරුණෑගල මහා රෝහලේ අධ්‍යක්ෂ වරයා වන වීරබණ්ඩාර විමල් වීරවංශගේ පක්ෂයේ බව දැන් ප්‍රසිද්ධය ඔහු ,පැලොපියන් නිකායේ රතන පුජකයා සහ පළාතේ පොලිස් ලොක්කා දොස්තර සාෆි දඬු කඳේ ගසන්නට නොකළ දෙයක් නැත වෛද් ය සාෆි මව් වරුන් වඳ කර ඇත්දැයි බැලීමට කල යුතු හොඳම පරීක්ෂණය SHG බව රහස් පොලිසිය උසාවියට කිවේය .රහස් පොලිසිය එසේ කිවේ නාරි සහ ප් රසව විශේෂඥ වෛද් යවරුන්ගේ කමිටුවක නිර්දේශය අනුවය . එවිට රතන පාර්ශවයේ නීතිඥයන් කිවේ ඇති භයානක බවය . කැඳවීමක් නොමැතිව දත් දොස්තර වීර බණ්ඩාර එහි පැමිණ සිටියේය . ඔහුගෙන් ඒ ගැන විමසන ලෙස නීතිඥයෝ නඩුකාරයාගෙන් ඉල්ලා සිටියහ . නඩුවේ පාර්ශව කරුවෙකු නොවන වීරබණ්ඩාර දත් දොස්තර කිවේ SHG පරීක්ෂණය කලොත් ලෙඩුන් මැරෙන්නට සහ පිළිකා හැදෙන්නට ඉඩ තිබෙන බවය . ඒ වෙනුවට කල යුත්තේ සිසේරියන් සැත්කම් වලට භාජනය වූ කාන්තවන් තිස් හතලිස් දහසකගේ දත්ත විශ්ලේෂණයක් කල යුතු බවය . එසේ කලොත් පරිෂණය අවසන් කරන්නට හත් අට මාසයක් ගතවේ රතනලාට අවශ් ය වුවේ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත