රෝහණ විජේවීර මහතා ඝාතනය කොට අදට අවුරුදු 27ක් පිරේ. ඔහු පිළිබඳව ලියවී ඇති ග්‍රන්ථ සංඛ්‍යාව සිය ගණනක් බවට සැකයක් නැත. ඔහු පිළිබඳව ලියවී ඇති ලිපි සංඛ්‍යාව දස දහස් ගණනක් බවටද කිසිදු සැකයක් නැත. ලංකා දේශපාලන වේදිකාවේ රඟ පෑ දේශපාලකයන් අතරින් වැඩිම සාකච්චාවට භාජනය වූ පුද්ගලයන් අතර රෝහණ විජේවීර ද එක් අයෙකු බවට සැකයක් නැත. රෝහණ විජේවීර සුවිශේෂ පුද්ගයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. ජවිපෙ සිටි හොඳම සංවිධායකයා මෙන්ම හොඳම කථිකයාද වුයේ ඔහුය. බොහෝ දේශපාලන පක්ෂවල නායකයනට එම දක්ෂතා දෙකම පිහිටා තිබුනේ නැත. පොත පත වෙනුවට යුක්තිය වෙනුවෙන් තුවක්කුව අතට ගැනීමට කුමන හෝ පීඩනයකට පත්ව සිටි බොහෝ තරුණයන් සුද...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත