tag:blogger.com,1999:blog-2066149797443398557.post9168341801691259583..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : රෝහණ විජේවීර හමුවීම (දෙවන කොටස)Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2066149797443398557.post-9691886113860949122016-03-27T23:12:49.629-07:002016-03-27T23:12:49.629-07:00GB line පක්ෂයට රැගෙන අවොත් මරනවා " යැයි සින...GB line පක්ෂයට රැගෙන අවොත් මරනවා " යැයි සිනා මුසු මුහුණින් මට කීය.// මේක නම් විහිලුවක්ම නෙමෙයි. පොල්පොට්ගෙ අපරාධ සාක්ෂි සහිතව ඔප්පුකලත් ජේවීපී කාරයො ඒවට මොකක් හරි හිනා යන සුරන්ගනා කතාවක් හදල ඇති. විජේවීර පසුකාලෙක මිනීමරපු විදියට ඔහු තමා ලංකාවෙ පොල්පොට් වෙන්න හිටියෙ. විජීවීර හැත්තැගනන්වල මරුනනම් හෝ ජේ ආර් ඔහුව නිදහස් නොකර සිටියානම් හොදයි කියල මට හිතෙන්නෙ. විජේවීර කියන්නෙ වල් මුර්ගයෙක්. ඔහුගෙ කුඩා කල අමිහිරි අත්දැකීම් වල පීඩනය 71 දී හා 89 දී සමාජයට මුදා හැරියා.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-26108975580732911102016-03-27T21:59:39.392-07:002016-03-27T21:59:39.392-07:00විජේවීර කියන්නේ ශ්රී ලංකාවේ පොල්පොට් වෙන්න හිටපු ...විජේවීර කියන්නේ ශ්රී ලංකාවේ පොල්පොට් වෙන්න හිටපු පුද්ගලයා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-26544378615104757752016-03-27T21:05:36.736-07:002016-03-27T21:05:36.736-07:00followers gadget දාලා තියෙන්නේ මචන්followers gadget දාලා තියෙන්නේ මචන්Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-28030931632388642222016-03-27T20:45:59.994-07:002016-03-27T20:45:59.994-07:00දාහංකො ෆලොවර්ස් ගැජට් එක... මරු සයිට් එකක් නෙ.දාහංකො ෆලොවර්ස් ගැජට් එක... මරු සයිට් එකක් නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com