tag:blogger.com,1999:blog-2066149797443398557.post6602221539190437156..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : ඕමල්පේ ඇදගෙන ස්විට්සර්ලන්තයට ගියෙමි.Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2066149797443398557.post-45909921579849933092016-05-14T22:55:39.745-07:002016-05-14T22:55:39.745-07:00ඇයි මේ බබාල Federal ක්‍රමයට ඔච්චර බය? ඔයගොල්ල ද...ඇයි මේ බබාල Federal ක්‍රමයට ඔච්චර බය? ඔයගොල්ල දන්නේ නැද්ද
සිංහල බෞද්ධ උඩරට අයත් වෙනම රජයක් සුද්දාගෙන් ඉල්ලපු වග?Nimalhttps://www.blogger.com/profile/05554507193600494894noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-44743494731452014162016-05-07T10:53:08.473-07:002016-05-07T10:53:08.473-07:00ස්ව්ට්සර්ලන්තයේ සාර්ථක වු පලියට එක අපිටත් හරියටම ග...ස්ව්ට්සර්ලන්තයේ සාර්ථක වු පලියට එක අපිටත් හරියටම ගැලපෙනවා කියන්න බැහැ.දේශපාලනඥයින් පෙඩරල් ගැන කතා කෙරුවත් සාමන්යා මිනිස්සු මේවා ඉල්ලන්නෙ නැහැනේ.ඒ මිනිස්සුන්ටත් ඔනේ නිදහස.දකුණේ මිනිස්සු අත්දකින නිදහස ඔවුන්ටත් දෙන්න ඔනේ.ඒකේ තර්කයක් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-89044037101665165582016-05-07T08:16:57.834-07:002016-05-07T08:16:57.834-07:00ඇමෙරිකාව ෆෙඩරල් රාජ්‍ය 50 කින් සැදී ඇත. එක්සත් රා...ඇමෙරිකාව ෆෙඩරල් රාජ්‍ය 50 කින් සැදී ඇත. එක්සත් රාජධානියෙන් ස්කොට්ලන්තය ඉවත්වීම සඳහා පසුගිය කාලයේ ස්කොට්ලන්තයේ ජනමත විචාරණයක් පැවති බව සිහිපත් කරමි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-49479963301456932802016-05-07T06:47:50.364-07:002016-05-07T06:47:50.364-07:00සුදු කුකුලා සෝබිත හාමුදුරුවන්ට වඩා ඔහු ස්විට්සරලන්...සුදු කුකුලා සෝබිත හාමුදුරුවන්ට වඩා ඔහු ස්විට්සරලන්තයට ගිය බව පෙන්වීමට උත්සහ කරයි . රටක දේශපාලන සිස්ටම් එක තීරණය වන්නේ එම රටේ සමාජීය ජාතික බූගොලිය ආගමික සහ තවත් බොහෝ කරුණු මත පදනම් වී බව කුකුළාට නොතේරේ . ඔහු කියන මොඩලය හරි නම් එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල් ද ෆෙඩරල් විය යුතුය. සම රටක් ම තෝරා ගෙන ඇත්තේ තමාට ගැලපෙන යයි සිතන මොඩලයි . ඔච්චර දියුණු එංගලන්තය තාම පාලනය වන්නේ ඉතා නොදියුණු ගෝත්‍රික සංකල්පයක් වන රජ කිරුල මතයි . ර්ලන්කාව පාලනය විය යුත්තේ කෙසේද යන්න තීරණය කල යුත්තේ ලොවේ අන් සියලු රටවල ම පාහේ කෙරෙනවා මෙන්ම මෙහි බහුතරය වන සිංහල බෞද්ධයා යි . sujeevahttps://www.blogger.com/profile/13848099465700197828noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-52286654331531258762016-05-06T22:11:01.279-07:002016-05-06T22:11:01.279-07:00
ස්ව්ට්සර්ලන්තෙ හැදුනෙ රටක් කඩල පෙඩරල් කරල නෙමෙයි...

ස්ව්ට්සර්ලන්තෙ හැදුනෙ රටක් කඩල පෙඩරල් කරල නෙමෙයි.

මධ්‍යම ඇල්ප්ස් ප්‍රදේශවල හිටිය විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් ආරක්ශාව හා වෙළදාම මුලිකව එකට එකතුවෙලා කොන්ෆෙඩරේෂන් එකක් හදාගෙන.

ෆෙඩරල් හින්දා ස්විට්සර්ලන්තෙ දියුණු උනා නෙමෙයි මේ ප්‍රදේශ කි.ව. 1000ටත් කලින් ඉදන් නැගෙනහිර යුරෝපය හා බටහිර යුරෝපය අතර වෙළදාම සිදුවෙන මාර්ගය විදියට පැවතිච්ච හින්දයි දියුණු උනේ.

නිකන් ගොන් පණ්ඩිතකන් කෙලින්නෙ නැතුව දන්න දෙයක් ලියපන්.

Chamhttps://www.blogger.com/profile/02118733811073637260noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-27301193179790437182016-05-06T21:54:13.496-07:002016-05-06T21:54:13.496-07:00ඒ උනාට අපි ළෝකේ අනිත් රටවලට වඩා වෙනස් ජාතියක්... අ...ඒ උනාට අපි ළෝකේ අනිත් රටවලට වඩා වෙනස් ජාතියක්... අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනා...
සුවිට්සර්ලන්තේ වගේද ඩෝ අම්මට සිරි ලංකාව....
මේක තමයි ළෝකේ උතුම්ම රට, ළෝකේ ලස්සනම රට, ළෝකේ හොඳම දහම තියෙන රට, අවුරුදු 2500 ක ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන රට, සඟිස්කුරුතියක් තියෙන රට... අරක.... මේක....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com