tag:blogger.com,1999:blog-2066149797443398557.post6152667508704268832..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : මෛත්‍රීගේ කරුණාව සහ රජතුමාගේ වෛරය. .Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2066149797443398557.post-33774469463130613352016-04-27T04:29:28.152-07:002016-04-27T04:29:28.152-07:00//////මෙය මෛත්‍රීට එරෙහිව ප්‍රසිද්ධියේ දියත් ...//////මෙය මෛත්‍රීට එරෙහිව ප්‍රසිද්ධියේ දියත් කර ඇති කැරැල්ලක් මිස යුඑන්පියට එරෙහිව අතපය ඉස්සීමක් නොවේ./////////////<br />යුඇන්පියට ශ්‍රිලනිපයේ අභ්‍යන්තරයෙන් කරගන්න අපහසු වැඩේ මහින්ද ලව්වා කරවාගැනීම..දැණුවත්ව හෝ නැතුව.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-61153699117157675352016-04-25T23:33:47.019-07:002016-04-25T23:33:47.019-07:00පුද්ගල වන්දනාව ඇරෙන්න සිරිලන්කා නිදහස් පස්සෙට වෙන ...පුද්ගල වන්දනාව ඇරෙන්න සිරිලන්කා නිදහස් පස්සෙට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? බණ්ඩාරනායක ඝාතනය නිසා එක් පුද්ගලයෙක් වන්දනාව පක්සයේ ප්‍රතිපත්තිය වුනා වෙන්න ඇති. සමාජවාදෙට ලඟින් යන අධිරාජ්‍ය විරෝදී ප්‍රතිපත්ති කිව්වට රාජාණ්ඩුවකට ගැලපෙන මානසිකත්වයක් තියෙන්නෙ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-88768291903453832432016-04-25T23:15:49.678-07:002016-04-25T23:15:49.678-07:00මෙහෙමයි රණවීර මහතා. මහින්ද ආණ්ඩු කරන කාලේ අනික් පක...මෙහෙමයි රණවීර මහතා. මහින්ද ආණ්ඩු කරන කාලේ අනික් පක්ෂ සියල්ල ම දෙකට කැඩුවා. දෙකට නෙමෙයි සමහර ඒවා කෑලි කෑලි වලට. ඒක තමා ඔහුගේ බලය පවත්වා ගැනීමේ පදනම වුණේ. දැන් රනිල් කරන්නෙත් ඒකයි. මෙතැනදී මෛත්‍රී කියන සාධකය මූලික කරගෙන මේ ආණ්ඩුව දිහා බැලීම අපි කරන වැරැද්දක්. ඇත්තට ම මෙතැනදී මූලික වෙන්නේ රනිල්...... ඒක නොබලන තාක් කල් අපි බලන්නේ වැරදි පැත්තකින්. රනිලුත් මේ වෙලාවේ ඒ වැරදි දැක්මෙන් ලැබෙන ආරක්ෂාවට කැමතියි. මොකද අවුරුදු 20 ක් විපක්ෂයේ ඉදලා බලයට ආපු කෑලි කෑලි වෙලා තිබුණ පක්ෂයකට තව සාමාන්‍ය කාලයක් මේ ආරක්ෂාව අවශ්‍යයි....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-54813865633794671582016-04-25T22:02:51.723-07:002016-04-25T22:02:51.723-07:00එහෙමද? මහින්ද ආයිත් ආවොත් වස බොනවා කියල සමහරු ක...එහෙමද? මහින්ද ආයිත් ආවොත් වස බොනවා කියල සමහරු කියනවා.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-69303181242297555742016-04-25T21:43:11.228-07:002016-04-25T21:43:11.228-07:00මහින්ද අනික් පක්ෂ වලට කල දේ දැන් එයාලට වෙනවා... ඕව...මහින්ද අනික් පක්ෂ වලට කල දේ දැන් එයාලට වෙනවා... ඕවා බලලා ආතල් එකක් ගන්නවා ඇර කලබල වෙන්න ඕන නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com