tag:blogger.com,1999:blog-2066149797443398557.post5459997416840335622..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : දොස්තර සංගමයට ස්කෝතුයි.Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2066149797443398557.post-17369016351261047152016-09-24T09:11:13.575-07:002016-09-24T09:11:13.575-07:00කුකුලා මෙතැනට කොටා තිබෙන්නේ කලින්ය. තෙවරප්පෙරුම කල...කුකුලා මෙතැනට කොටා තිබෙන්නේ කලින්ය. තෙවරප්පෙරුම කලේ පාසලක් අහිමි ලමයෙක්ට පාසලක් ලබාදීම යැයි එදා කෙනෙක් තර්ක කලේය. ඒක හොඳ වැඩකි. ඒකේ දෙකක් නැත. නමුත් දුන්නෙ වැරදි ආදර්ශයකි. ඒ වැරදි ආදර්ශය ගත්තේ මෙදා රටේ ඉහලමු බුද්ධිමතුන් යැයි සම්මත පිරිසකි. ඒ ගැන ලිව්වට මෙන්න කුකුලට මගෙං හාල් මිටක් බා බා බා බා...ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-26711042315662283932016-09-23T22:52:04.551-07:002016-09-23T22:52:04.551-07:00ජනප්‍රිය කියන කොළඹ පාසල් වලට පිට පලාත්වලින් ආවහම ව...ජනප්‍රිය කියන කොළඹ පාසල් වලට පිට පලාත්වලින් ආවහම විශ්ව ව්ද්‍යාල ප්රවේශයේ දී කොළබ ඉපදී කොලඹ "අයිල" පාසල්වලට ගිය කොළඹ ළමයාට විසාල අසාධාරණයක්ද සිදුවෙනවා. මෙවර වෛද්‍ය විද්‍යලයට තෝරාගත් ලකුණු මෙයට උදාහරණයක් කොළබට වඩා ගම්පහ අවම z ලකුණු ව්ශාල වෙනසක් තියෙන්නේ ගම්පහ ළමයි කොළබ රෝයල් , ආනන්ද , ව්ශාකා වැනි පාසල්වලට පැමිණ කොළඹ ජන අනුපාතය අනුව ව්ශ්ව විද්‍යාල වලට ඇතුල්වීමට සිඅුවන නිසා ඔවුන් ඇත්ත වශයෙන්ම අයිති දිස්ත්‍රක්කයේ ජන අනුපාතයට අනුව එම දිස්ත්‍රක්කයේ ම පාසලක ඉගෙන ගන්නා ළමයාට වැඩි අවස්ඨාවක් හිමිවන අතර සැබෑ කොළඹ ළමයාට අසධාරණයක් සිදුවේserendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com