tag:blogger.com,1999:blog-2066149797443398557.post4989593704598779484..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : කළු ජුලියේ ගිනි දැල් සහ යාපනයේ සිසු ගැටුම .Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2066149797443398557.post-79638503320941147852016-07-28T12:53:26.997-07:002016-07-28T12:53:26.997-07:00එදා නෝනා පරිස්සමින් ගෙදර අැවිත් හිටියා ද?එදා නෝනා පරිස්සමින් ගෙදර අැවිත් හිටියා ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-27733197925852459172016-07-24T08:15:18.277-07:002016-07-24T08:15:18.277-07:00I very cleare like to tel Jafna Tamil sudents very...I very cleare like to tel Jafna Tamil sudents very corect and Sinhala students wrong. Why Sinhala Students go to do upcuntry dance in Jafna Tamil peoples areas. Tamil students very corect to hit and drive Sinhala racism students. Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-46099623685383526622016-07-24T08:12:48.633-07:002016-07-24T08:12:48.633-07:00Sihala racism doo all things bad.Sihala racism doo all things bad.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-81793666885524020092016-07-20T00:26:12.559-07:002016-07-20T00:26:12.559-07:00ඉතිහාසයේ වෙච්චි ඛේදවාචක නැවත,නැවත සිදුවන්නේ ඒ ඛේදව...ඉතිහාසයේ වෙච්චි ඛේදවාචක නැවත,නැවත සිදුවන්නේ ඒ ඛේදවාචක වලට පැලැස්තර ඇලෙව්වා මිස හරි උත්තරයක් දෙන්න පාලකයෝ වගේම පොදු සමාජයත් අසමත් වෙලා තියෙන නිසා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-24054572908398851382016-07-19T10:18:06.352-07:002016-07-19T10:18:06.352-07:00එය වැළක්වීමේ අරමුණෙන් බුද්ධිමත් සියල්ලන් තම තමන්...එය වැළක්වීමේ අරමුණෙන් බුද්ධිමත් සියල්ලන් තම තමන්ට කළ හැකි දේ යුතුයි.මා ලියන්නේද ඒ නිසායි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-59605047127278266372016-07-19T04:06:02.072-07:002016-07-19T04:06:02.072-07:00ජුලි වර්ජකයන් ගැන අපේ තිබෙන දුක, ඔවුන්ගේ දරුපවුල් ...ජුලි වර්ජකයන් ගැන අපේ තිබෙන දුක, ඔවුන්ගේ දරුපවුල් වල දුක් ගින්දර නිවන්න ප්‍රමාණවත් නෑ. කිසිදු රජයක් ඒ සඳහා නිසි පියවර ගත්තේ නෑ. එය තවත් කළු ජූලියක්ම පමණයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-16536432867640266572016-07-19T03:45:26.039-07:002016-07-19T03:45:26.039-07:00පැහැදිලි කිරීම ගැන ස්තුතියි.පැහැදිලි කිරීම ගැන ස්තුතියි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-85058656357982971822016-07-18T22:45:04.066-07:002016-07-18T22:45:04.066-07:00මෙවර කළු ජූලියක් ඇති වුවහොත් එහි අවාසිය සිදු වන්නේ...මෙවර කළු ජූලියක් ඇති වුවහොත් එහි අවාසිය සිදු වන්නේ අපටයි. ඒ අප සුළු ජාතියට නිසි ලෙස නොසලකන බවට ඇති වන සැකයේ වාසිය ඔවුන්ට ලැබෙන නිසාය. මෙය කෙසේ හෝ වැළක්විය යුතු තත්වයකි. මේවා සාධාරණීකරණ නොකොට, සමතයකට පත් කල යුතුය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-82487870157291296372016-07-18T22:42:29.805-07:002016-07-18T22:42:29.805-07:00මේ කඩයේ සිංහල අයිතිකරුවන්ගේ පුතුන් දෙදෙනා(නිවුන්...මේ කඩයේ සිංහල අයිතිකරුවන්ගේ පුතුන් දෙදෙනා(නිවුන්නු) මා සමග එකම පන්ති වල අධ්‍යාපනය ලැබුවා. මගේ පන්තියේ සිටි කෙනා අමල්. මේ කඩයේ තිබු දෙමළ වෙළඳ සැල T.S.K.V. මම මේක කියවන ගමන් කමෙන්ට් කරන්න හිතා ගත්තෙත් ඒක. ඒ දවසේ මේ ගින්න මා තරමක් දැක්කා. මොකද මම කළුතර අධ්‍යාපනය ලැබුවේ. බෙන්තරට යන්න කෝච්චියේ නගින්න එන්නේ එතැනින්. කලණ කියන්නේ ඔවුන්ගේ බාල සහෝදරයෙක් විය යුතුයි. ඔවුන්ගේ තවත් සහෝදරයෙක් හිටියා දෙනෙත් කියලා.

මෙයට අමතරව කළුතර ෆිල්ම් හෝල් දෙක ඉදිරිපිට සයිවර් කඩයක් තිබුණා. තාත්තා සමග එහි ගිය මොහොතක මේසය මත තැබූ බාල්දියට මා අත සෝදන්නට සැරසුන විට පියා මා වැලක්වූ හැටි අදටත් මතකය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-50014249160483050572016-07-18T09:48:29.810-07:002016-07-18T09:48:29.810-07:00මම හිතෙන හැටියට එතැන දැන් කඩ දෙකක් තියෙනවා . කඩ...මම හිතෙන හැටියට එතැන දැන් කඩ දෙකක් තියෙනවා . කඩවල නම් මතක නැහැ. ගාලු පාරෙන් දුම්රිය පොළට හැරෙන පාර පටන් ගන්න තැනම වමට වන්නට දෙමල කඩය තිබුනේ කළුතර පදිංචි වැඩිහිටියෙකුගෙන් අසන්න Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-29421689804744014462016-07-18T05:49:02.062-07:002016-07-18T05:49:02.062-07:00ඔබ නිවැරදියි.. නැවතත් කලුජුලියක් ඇති වීමට බොහෝදුරට...ඔබ නිවැරදියි.. නැවතත් කලුජුලියක් ඇති වීමට බොහෝදුරට ඉඩ තියෙනවා..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-79631363428475738372016-07-17T23:54:11.373-07:002016-07-17T23:54:11.373-07:00//ගාලු පාරෙන් කළුතර දුම්රිය පොළට හැරෙන තැන ති...//ගාලු පාරෙන් කළුතර දුම්රිය පොළට හැරෙන තැන තිබු දෙමල කඩය ගිනි ගන්නට පටන් ගත්තේය. ටික වෙලාවකින් ආරංචි වුයේ කඩේ අයිතිකරු ගිනි ගොඩට පැන දිවි නසා ගත් බවය.

// me kiyana kadaya mokakda dan "kalana coolspot" kiyana ekada ?
gimhscodehttps://www.blogger.com/profile/10769467978393934706noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-21856043103999326452016-07-17T21:03:48.516-07:002016-07-17T21:03:48.516-07:00 කතාව ඇත්ත - කලු ජූලියේ දුක අපි දශක ගණනාවක් ගෙව්වා... කතාව ඇත්ත - කලු ජූලියේ දුක අපි දශක ගණනාවක් ගෙව්වා - තාමත් ගෙවනවාNiranjan Meegammanahttps://www.blogger.com/profile/03233425107844672492noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-39696429783734304532016-07-17T21:02:15.399-07:002016-07-17T21:02:15.399-07:00This comment has been removed by the author.Niranjan Meegammanahttps://www.blogger.com/profile/03233425107844672492noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-40977040184248719722016-07-17T14:41:11.743-07:002016-07-17T14:41:11.743-07:00විමලේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා හිතෙනවා.ඔබ ක...විමලේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා හිතෙනවා.ඔබ කියන තරුනයින් 83 න් පස්සේ උපන් අය වැඩි දෙනෙක්.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com