Tuesday, November 5, 2019

මාව මරන්න. ළමයි නොමරන්න =සජින් වාස් මහින්දට ලියයි




Image result for sajin vass gunawardena



Related image


  "ඔය රැස්වීම දමා ගහල වරෙන්  දෙකක් දාගන්න " යයි ගිය ජනාධිපතිවරණ සමයේ දිනක මහින්ද රාජපක්ෂ මහතා සජින් වාස් ගුණවර්ධන මහතාට දුරකතනයෙන් කී කතාව  රැස්වීමේ සිටි  සියල්ලන්ටම ඇසුනේ සජින් එම දුරකථන ඇමතුම මයික්රෆොනයට ඇල්ලු නිසාය ඔහු එය කළේ ජනාධිපති මට  කෝල් එකක් කියා පැමිණ සිටි අයට ඒත්තු ගැන්වීමට මිස මහින්ද කියන්න යන්නේ කුමක්දැයි දැනගෙන නොවේ 


සජින් වාස් ගුණවර්ධන සහ මහින්ද රාජපක්ෂ අතර තිබුණේ එවැනි මිත්‍රත්වයකි .මහින්ද දිනවීම සඳහා ඔහු කල දේ බොහෝය  කැපවීම ඇති මහත්ය එහෙත් දැන් දෙදෙනා අතර ඇතිවී තිබෙන්නේ මහත් විරසකයකි .


දැන් තමා   මරන්නට සුදානම් වන්නේ මන්දැයි අසමින් ඔහු මහින්දට ලිපියක් යැවීය එම ලිපිය ඔහු අද මාධ්‍යයටද ඉදිරිපත් කළේය .පහත දැක්වෙන්නේ එම ලිපියයි 





7 comments:

ඩ්‍රැකී said...

නූගත් මනුස්සයෙක් පහුගිය කාලෙ ගියපු උඩක්...!

නිමල් දිසානායක said...

ලජ්ජා නැති රටේ...........

Anonymous said...

මරන්න එපා
රත්තරනේ
කම්මුලට ගහන්න

Anonymous said...

අම්මපා මූව මරණ කෙනාට මම කිසිම කොන්දේසියක් නැතිව මගේ චන්දය දෙනවා....!

anthoniyo bahijata said...

බර්ටි මහත්තයා ඝෝඨාභයට චන්ද අරන් දෙනවා වගේ.
මේ ක්‍රමයට කියන්නේ නෙගටිව් මාකටිංන් කියලා නේද?

Anonymous said...

රති රමණය අවසාන වීමෙන් පසු උදාවන නව අවකාශය තුල අප සහ ඔබ කල යුත්තේ කුමක්ද යන්න අර්ථකථනය කිරීම මේ මොහොතේ වැදගත් වේ. එනමුත් අජිත් ධර්මාගේ ප්‍රකාශකයන් කියවන විට අපට හැගී යන්නේ ලෝකාස්වාදරතිය පිළිබද කිසිදු අදහසක් ඔහුට නොමැති බවයි.

සෝවියට් සංගමයේ කාරුණික අනුග්‍රහය යටතේ මුලික උපාධිය ලැබූ අජිත් ධර්මා(දැන් අජිත් ධර්මාට සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි) පසුව ධනපති රටකට සංක්‍රමණයව සමාජ මාධ්‍ය වලට පැමිණ නොදන්නා අනෙකෙකුගෙන් බැනුම් අහගන්නේ මන්ද?

මේතැනදී අපට ධර්මාගේ ආත්මීයත්වයේ ගැටලුව මතු කල හැක. ඔහුට කාගෙන් හෝ බැනුම් ඇසීම යනු සහනයකි. ඒ ඔහුට අවශ්‍ය වන දෙයයි. නිවෙස් වලට හොරෙන් එබෙන විපරීතයෙකු නිවැසියන් විසින් අල්ලා පහර දෙනු ලබන්නේ ඔහුට කරන දඩුවමක් ලෙසය. නමුත් මෙම දඩුවම යනු විපරීතයා තමාගේ ක්‍රියාව මගින් බලාපොරොත්තු වන දෙයයි. දේශපාලනය යනු විපරීතයන්ට විනෝදය සපයන අවකාශයන් බවට පත් වීමෙන් ආරක්ෂා කල යුතුය. එය ඉදිරියේ අපට ඇති අභියෝග වලින් ප්‍රධාන එකකි.

Ajith Dharma. said...

පව් කියල හිතෙන එකෙක් නෙමයි. හැබැයි ඉතින් පව් තමා ළමයින්ට

මාව මරන්න. ළමයි නොමරන්න =සජින් වාස් මහින්දට ලියයි

  "ඔය රැස්වීම දමා ගහල වරෙන්  දෙකක් දාගන්න " යයි ගිය ජනාධිපතිවරණ සමයේ දිනක මහින්ද රාජපක්ෂ මහතා සජින් වාස් ගුණ...