tag:blogger.com,1999:blog-2066149797443398557.comments2023-12-21T23:51:05.114-08:00සුදු කුකුළා Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger683125tag:blogger.com,1999:blog-2066149797443398557.post-320975978506874782023-12-21T23:51:05.114-08:002023-12-21T23:51:05.114-08:00Great readinng your blogGreat readinng your blogOscarofrphttps://oscarofrp.tumblr.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-17782500266086188412023-11-03T22:28:21.422-07:002023-11-03T22:28:21.422-07:00ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමස...ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්රස්තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-69275875159629196932023-10-21T21:52:12.408-07:002023-10-21T21:52:12.408-07:00ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා...ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

-රසික සුරියරච්චි-
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-76755210546516705542023-10-07T18:14:46.455-07:002023-10-07T18:14:46.455-07:00Great rreading your blog postGreat rreading your blog postLeofwynnhttps://leofwynn.tumblr.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-9117740183707131662023-09-11T12:11:44.719-07:002023-09-11T12:11:44.719-07:00Great reead thanksGreat reead thankszehirliyilanlarhttps://zehirliyilanlar.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-90390679754472189692023-09-03T04:42:29.546-07:002023-09-03T04:42:29.546-07:00අනුර කුමාර කියන්නේ තමුන්ගේ පුංචි අම්මට වත් ඉන්ඩ නු...අනුර කුමාර කියන්නේ තමුන්ගේ පුංචි අම්මට වත් ඉන්ඩ නුදුන්න සල්ලාල සක්කිලි පාදඩ වේසිගේ පුතෙක්.

ඕකා නාකි ගෑනුන්ට ආසා පර බල්ලෙක් ලලිත්ගෙ තාත්තාnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-29756387762359212912023-09-03T01:36:57.319-07:002023-09-03T01:36:57.319-07:00අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විවේචනය කරන්න කලින...අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විවේචනය කරන්න කලින් අපි හෝ චි මිං ගැන හදාරමු

"...මොනතරම් දුෂ්කරතා, අපහසුතා තිබුණත් අපේ ජනතාවගේ සම්පූර්ණ ජයග්‍රහණය ස්ථිරය. මිනීමරු ජනඝාතක කෑදර එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට නිසැකවම අපගේ මාතෘ භූමියෙන් ඉවත් වීමට සිදුවනු ඇත. අපේ මාතෘභූමිය නිසැකවම නැවත එක්වනු ඇත. දකුණේ සහ උතුරේ සිටින අපේ සහෝදර ජනතාව නිසැකවම එකම වහලක් යට නැවත එකතු වනු ඇත. කුඩා ජාතියක් වන අපි, වීරෝදාර ජනතාවාදී සමාජවාදී අරගලය තුලින්, මහා අධිරාජ්‍යවාදයන් දෙකක්, එනම් ප්‍රංශ සහ ඇමරිකානු, පරාජය කිරීමේ සහ ලෝක ජාතික සමාජවාදී විමුක්ති ව්‍යාපාරවලට වටිනා දායකත්වයක් ලබා දීමේ ගෞරවය හිමිකරගනු ඇත.

...මගේ මුළු ජීවිත කාලයම මම, මගේ මුළු හදවතින්ම සහ ශක්තියෙන් මාතෘභූමියට, විප්ලවයට සහ ජනතාවට සේවය කළෙමි. මම දැන් මේ ලෝකයෙන් සමුගන්නවා නම්, මට වැඩි කාලයක් සේවය කිරීමට නොහැකි වීම හැර පසුතැවිලි වීමට වෙනත් කිසිවක් නැත. "

හෝ චි මිං සහෝදරයාම ලියපු ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන්, 1969

වියට්නාම් විප්ලවයේ සදාදරණීය නායක, වියට්නාම ජනාධිපති හෝ චි මිං සහෝදරයාගේ අභාවය සිදුවූයේ 1969 සැප්තැම්බර් 02 දිනය.

ඔහුගේ අනාවැකිය යථාර්ථයක් බවට පත් කරමින් 1975 අප්‍රේල් 30 ඇමෙරිකා එක්සත් ජනපද හමුදා වියට්නාම් භූමියේ දී පරාජය කරමින් උතුරු හා දකුණු වියට්නාමය එක් කළේය. අද වියට්නාමය ඉතාම විශ්වාසදායක හා ශක්තිමත් ආර්ථික සංවර්ධනයක් ලබමින් එහි ප්රතිලාභ ජනතාවට ලබා දෙමින් සිටී. ඒ වගේ ලංකාවට සදාදරණීය හෝ චිං මිං සහෘදයාට යම් තරමකට සමාන නායකත්වයක් අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රධාන ජාතික ජන බලවේගයේ විප්ලවීය සහෝදරවරුන්ට පමණක්ම ලබාදිය හැකිය, ඒ හැර වෙන කිසිවකු නොමැත.

ඒ නිසාම අපේ ජාතික ජන බලවේගයට ජය වේවා !!! මාලිමාවට ජය වේවා, ඔය මනස්ගාත දොඩවන හැට හැත්තෑව පැනපු වල පයයි ගොඩ පයයි අපත නාකි හැතිකරය නැති වුණාට අපට ඕන තරම් තරුණ තරුණියන්ගේ ඡන්ද ලැබෙනවා ඒ නිසා රණවීර මුත්තාගේ ඡන්දය ලැබුණත් එකයි නැතත් එකයි. රණවීරලා මෙච්චරකල් ඡන්දේ දීපු උන් කරපු හරිය දැන් පේනවනේ ඒ නිසා මේ සැරේවත් මාලිමාවට ඡන්දේ දාපල්ලා ! නැත්නම් ඔය බහුබූත දොඩවන්නේ නැතුව කට වහගෙන පැත්තකට වෙලා හිටු, මෝඩ ගොන් හැත්ත...ජසොන්https://www.blogger.com/profile/06373400018135522265noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-15870072299726766922023-09-02T15:00:58.212-07:002023-09-02T15:00:58.212-07:00ඇත්තටම අනුර කුමාර දිසානායක සහෝදරයා ලංකාවේ ජනාධිපති...ඇත්තටම අනුර කුමාර දිසානායක සහෝදරයා ලංකාවේ ජනාධිපති ධූරයට උඩින්ම සුදුසුයි මොකද ලංකාවේ නමට විපක්ෂ නායක මන්දබුද්ධික සජිත්-ජලනි බලවේගයේ වහල්ලු වන මීහරක් සජබයියන්ට නායක වන සජිත් ප්‍රේමදාස කියන්නෙ ලංකාවෙ ජන මනස හැසිරෙන අත ගැන මෙලෝ අල බෝලයක් වැටහෙන් නැති මොංගල් මකබාවෙක් කියලා නැවත වතාවක් අති සාර්ථක ලෙස ඔප්පු කලේ අර වලවාහැංගුන වැව හොරගණ තක්කඩියගෙ ලයිට් බිල ගෙවලා 😂😂

තකතිරු පොල් බූරුවෙක් වෙන සජිත් හිතුවා බෞද්ධ ප්රජාවගෙ හදවතට තට්ටු කරන ඉතා සංවේදී තනි ඇහැට කදුළු එන සිදුවීමක් වෙයි කියලා මිහින්තලේ හොරගණයගේ ආවාසේ ලක්ශ හතලිස් ගානක ලයිට් බිල ගෙවීම..😬😬

පප තමයි.. 😁😁 ලංකාවේ මේ දවස්වල ඉන්න ජනතාවගෙන් අති බහුතරයක් හරි කැමති ඔය තැන් වල ලයිට් කපලම දානවා නම්.. විශේෂයෙන්ම තරුණ පරපුර... ඔය කාලකන්නි ප්‍රකෝටිපති හොර ගනිම් නාන්සේලාගෙ තරම සජිත් කියන මන්ද මානසික තකතීරූ මෝඩපැටියා නොදන්වට ඇට්ලීස්ට් රටෙන් තුන් කාලකට වඩා දන්නවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව 80% ක් විතර සීන් එක හොඳටම දන්නවා

මෙච්චර කාලෙකට මිහින්තලේ ලයිට් බිල ගෙවලම නෑල්ලු..😂😂.

හැබයි මිහින්තලේ ආධාර එකතු කරන හැම ටිකට් එහෙකම ගහලා තියෙනවා අධික ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නත් එක්කයි මේ ආධාර එකතු කරන්නෙ කියලා. ප්‍රධානම අරමුණ බිල් ගෙවන එක කියලයි කියන්නේ ඒ හොර ගණ බේසික තට්ට http

ඒ වගේම පූජනීය ස්ථාන වල පින්කැට වලට කෝටි සංඛ්‍යාත ගණනක සැලකිය යුතු ගානක් කොහොමත් වැටෙනවා. මිහින්තලෙ වගෙ තැන් වල නම් ඒ එක දවසක ලැබෙන ගාන උනත් මාස කීනයක ලයිට් බිලක් ගෙවන්න තරම් ප්‍රමාණවත් නොවන්න කිසිසේත්ම විදියක් නෑ.

ජනතාව හරිම ආතල් එකෙන් බලා ඉන්න සිදුවීම් මැද්දට උපතින්ම මන්ද බුද්ධික තකතිරූ
සජිත් ප්‍රේමදාස කියන අමුම අමු ගොන් මැටි බෝලේ පැනලා ආතල් කුඩු කරලා ලොකු පොර වෙන්න ගොනා වගේ දැඟලුවා. 😂 අන්තිමෙ තියෙන ලකුණු ටිකත් ලෙෆ්ට්!!

ඇත්තටම සජී පින්ගොනාට කියන්න තියෙන්නේ උපතින්ම වගේ අමුමැටි කේප්ප මී හරකෙක් තව කාලේකට තියා කවමදාවත් ලංකාවේ ජනාධිපති වෙන්න තියා මන්ත්‍රී ධූරයකටවත් සූටබල් නෑ. මොකද ඒ රට හරකට තියෙන්නෙ ජන විඥ්ඥානය වත් ( හරියට ටයිප් කරන්න කම්මැලී😂) හරිහැටි කැප්චර් කරගන්න බැරි තරමේ ඉතාම ප්‍රාථමික නූගත්ම ග්‍රාම්‍ය මන්දබුද්ධික ගොබ්බම ගොබ්බ හද්ද ගොන් මනසක්!!

ඒ නිසා ඒ නිදන්හොර ගොන්දාසට සෙට්වෙන්නෙ පන්සලක දායක සභාවෙ ඇබිත්තයා වගෙ ගොබ්බම ගොබ්බ පෝස්ට්ටෙකක්!😬

වලවාහැංගුන වැවේ හොරගණ තක්කඩි කාලකන්නි වලහටත් ඉතින් මන්දබුද්ධික රටබූරු සජියා වගෙ ගූම ගූ මැටි බාල්දි ඉන්නකල් මල් හතයි!😂 ඕකා අර නාමල් හොරාගේ වෙඩිමේ පොලු තියපු ලයිට් බිලත් ගෙවයි ඒ තරමටම මන්ද මානසික අමු මැටි මොංගලයෙක්නේ නේද බර්ටි?Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-46615355652903269182023-09-02T06:52:36.559-07:002023-09-02T06:52:36.559-07:00
දේශපාලනය ගැන මෙලෝ මලදානයක් නොදන්නා ප්‍රශ්නයක් අහප...
දේශපාලනය ගැන මෙලෝ මලදානයක් නොදන්නා ප්‍රශ්නයක් අහපුවම නාමල් වගේ ගොබ්බ හිනාවක් දාන යුද්දෙනුත් හම්බ කරපු නන්දසේන රජ කරපු අපිට අනුර වගේ මනුස්සයෙක් මීලග ජනාදිපති කරන එක අමාරු දෙයක්වත් දෙපාරක් හිතන්න ඕනේ දෙයක් වත් නෙවෙයි..Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-87113134314569461602023-08-30T03:36:12.322-07:002023-08-30T03:36:12.322-07:00නිකන් බොරුවට අනුර ඉල්ලුවේ නැත්තන් චන්දේ දෙන්න හිටි...නිකන් බොරුවට අනුර ඉල්ලුවේ නැත්තන් චන්දේ දෙන්න හිටියා වගේ කතා කියන්න එපා. ඔබ කොහොමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා හැමෝම දන්නවා.

භීෂණ සමයේ මොහු එක්සත් ජාතික පක්ෂ සන්නද්ධ අතුරු හමුදා සමග වැඩ කලේ. ඒක එලි දරව් වීගෙන එනකොට බොරුවට හමුදාවෙන් අරං ගියා කියලා ප්‍රචාරයක් යවලා කෑම්ප් එකට වෙලා එතන ඉදගෙන බිහිසුණු අපරාධ සිදුකරා.

රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂිණාංශික මිලිටරි, ඒකාධිපති ජනාධිපතිගේ ගජ හිතවතෙක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ.

මමත් ඇනෝ එන්නේ මාව හොයාගෙන මරා දාන්න ඉඩ ඇති නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-37128340455942804412023-07-27T21:42:55.040-07:002023-07-27T21:42:55.040-07:00සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය නිවේදනය කියවන්න, ...සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය නිවේදනය කියවන්න, දෙමල නියෝජිතයන්ද මැතිවරණය සමඟ පළාත්සභා වලට පුර්ණ බලතල ඉල්ලා ඇත ජනාධිපතිගේ අදහස වී ඇත්තේ දෙකින් එකක් ඉල්ලන ලෙසයි. jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-16779415854088627652023-07-19T01:08:39.271-07:002023-07-19T01:08:39.271-07:00දෙපැත්ත මාරු කර කර දැන් අවුරුදු ගානක් මේ හොරුන් පත...දෙපැත්ත මාරු කර කර දැන් අවුරුදු ගානක් මේ හොරුන් පත්කරපු අපිට, පරිපාලනය දේශපාලනය ගැන මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙක් හැටනම ලස්සයක් චන්ද දීල පත්කර ගත්තු අපිට ජේවීපී එකට එනපර චන්දෙ දෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි.
This maybe the last chance...Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-67261452747943172732023-07-03T10:12:27.313-07:002023-07-03T10:12:27.313-07:00බර්ටි ඔබ ලෝක දේශපාලනය ගැන ලියන කෙනෙක් විදියට දන්නව...බර්ටි ඔබ ලෝක දේශපාලනය ගැන ලියන කෙනෙක් විදියට දන්නව ඇති මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි.
මේක බලන්න බෙල්ජියමටත් ඒක පැතිරයන තත්ත්වයක් තියෙනව නේද?

https://m.youtube.com/watch?v=CwwEhQfsgLA&t=36s&pp=ygUMZnJhbmNlIHJpb3Rz

ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන භයානක මහ ප්රචන්ඩ අරගලයක්....!

හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ. ඇමරිකා තානාපති කාර්යාලය ප්රංස ජනපතිට නියෝග කරමින් මානව හිමිකම් රකින්න ඕන කියල අවධාරණය කරන බව දැක්කේ නෑ

මුලු ජාත්‍යන්තරයම නිකන් කිසිම දෙයක් දැක්කේ නෑ වගේ ඉන්නේ. ඇයි ඒ?

ඒත් මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් දැඩි අවදානයක් දෙන සුදු මහත්තුරු, නෝනලා තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයි දන්නෑ ?

කෝ බීබීසී? කෝ බ්‍රිතාන්‍ය රජය සහ තානාපතිලා? කෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික උපදේශක බීබීසී සිංහල සේවයේ අධිපති වෙරිටේ මීඩියා ජ්‍යෙෂ්ඨ උපදේශක අල් ජසීරා නිදහස් මාධ්‍යවේදී බයි-ලයින් ටයිම්ස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක විද්වත් කමිටුවල කටවල් වල පිට්ටුද? ඇත්තටම බර්ටි අවංකව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට? අපට ඕන නිදහස් අදහස් සහ සැබෑවටම සිදුවන සත්‍ය දැනගන්න, ඒ නිසා ලියන්න ඒ ගැන......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-30917737395255751752023-07-02T02:48:36.957-07:002023-07-02T02:48:36.957-07:00'ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුදලින් ආධාර කල යුත්තේ කි...'ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුදලින් ආධාර කල යුත්තේ කිසිදු රැකියාවක් කිරීමට ශාරීරික ශක්තිය නැති දරුවන්ගේ පිහිටක් නැති මහලු අයටත් , ශාරීරික/මානසික ආබාධ සහ රෝග නිසා රැකියවක නිරත වීමට නොහැකි අයටත් ආදායම් මාර්ග කොහෙත්ම නැති අයටත් ස්වාමි පුරුෂයා නැති දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි අය සිටින ආදායම් නැති මව් වරුන්ටත් සහ මහපාර නිවස කර ගත් අයටත් යන්න මගේ විස්වාසයයි'

ආණ්ඩුව ආධාර කරන්නේ ඒ අයට තමයි. රාජ්‍ය නිලධාරීන් නිසි අයුරින් රාජකාරිය ඉටු නොකිරීමයි ගැටලුව.

අස්වැසුම දීමනා ලැබෙන ගැසට්ටුව කියවා බැලුවා නං එය පැහැදිලි වෙයි. ඒක කියවලා ලිපිය ලීවා නං හොදයි කියලා මට හිතෙන්නේ.

ගැසට්ටුව මෙතනින් බලන්න

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-19895807768534739002023-06-25T18:12:11.445-07:002023-06-25T18:12:11.445-07:00ජැගට් පැටිරන කියන්නෙ සුද්ද සින්හලයෙක්ජැගට් පැටිරන කියන්නෙ සුද්ද සින්හලයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-23658306714880776952023-06-21T04:40:32.774-07:002023-06-21T04:40:32.774-07:00ලංකාවේ මිනිස්සු හිතන්නේ අපි බිහිඋනේ සිංහයෙක් ගෙන් ...ලංකාවේ මිනිස්සු හිතන්නේ අපි බිහිඋනේ සිංහයෙක් ගෙන් කියලනේ....හරිම ලොල් සහගතයි...Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-42217827116892839752023-06-18T00:56:09.592-07:002023-06-18T00:56:09.592-07:00
How ever this time I will vote for JVP.....
How ever this time I will vote for JVP.....Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-25508989481240386932023-06-13T20:06:10.856-07:002023-06-13T20:06:10.856-07:00Thheoriginsl account published in 186
5 heen conte...Thheoriginsl account published in 186
5 heen contestedted for its veracity.please research Royal Asiatic Society papers 1895to 1897 for a more balanced account of the event Anonymoushttps://www.blogger.com/profile/16504009279023938870noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-51038436111901721012023-06-12T01:02:03.183-07:002023-06-12T01:02:03.183-07:00
Sri lanken local people is the one try to put sha...
Sri lanken local people is the one try to put shame in to king. Foreigners much better then us...Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-7320851586863101612023-06-11T12:27:08.823-07:002023-06-11T12:27:08.823-07:00ඒ ජලාශයෙන් වතුර දෙනවනේ ක්රිමියාවට , එනිසා රුසියාව...ඒ ජලාශයෙන් වතුර දෙනවනේ ක්රිමියාවට , එනිසා රුසියාව ඒක පුපුරවයි කියලා හිතනවද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-54513238724135970542023-06-11T04:26:54.868-07:002023-06-11T04:26:54.868-07:00මෙදා පාර රතු මල්ලිලට දෙනවා.. රජපස්සලගේ බල්ලෙක් ඉන්...මෙදා පාර රතු මල්ලිලට දෙනවා.. රජපස්සලගේ බල්ලෙක් ඉන්න පක්සේකටවත් දෙන්නේ නෑ .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-73913125660616562732023-06-07T00:18:13.138-07:002023-06-07T00:18:13.138-07:00මල්ලි මහානාම එක්ක සමලිංගික සේවනයේ නිරත උනාද?මල්ලි මහානාම එක්ක සමලිංගික සේවනයේ නිරත උනාද?අජිත් ධර්මාnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-52592327694946574692023-06-04T07:05:15.321-07:002023-06-04T07:05:15.321-07:00බෝතලයක් ගහමු බෝතලයක් ගහමු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-32105497145350379902023-06-01T21:38:48.090-07:002023-06-01T21:38:48.090-07:00Anonymous June 1, 2023 at 10:20 AM
ඔයා බුදුන්ට කැ...Anonymous June 1, 2023 at 10:20 AM
ඔයා බුදුන්ට කැමති තරමක් අපහාස කරන්න.
ඊට කලින් දෙමෙල්ලුන්ව උපහාසයට ලක්වෙන එක වාක්‍යයක් කියලා පෙන්වන්න.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-16853283612241211912023-06-01T10:20:54.590-07:002023-06-01T10:20:54.590-07:00ඔබ මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන...ඔබ මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන්නන්න කටෙන් නහයෙන් වතුර සහ ගින්දර විදපු තලේබාන් හිංගල බහුද්ද කාලකන්නින්ට පට්ට චරිතයක් උන අර පොර ගැන? 😀😃😄 මට නම් ඌ කිසිසේත්ම පොරක් නොවේ.... සිද්ද හuත්තත් නිකන් ඔය කාලකන්නි නාන සාර http පඩ අවලමා වගේ ගොන් පඩයෙක් විතරයි සෑහෙන්න කාලේකට ඉස්සර හිටපු 😉

එහෙත් සමහර අය අපි මේවා විවේචනය කරනකොට කියන්නෙ මේ වගේ දේවල්

1 ජේසු උට්ටානය උනේ කොහොමද
2උබේ ජාතකේ අවුල්
3අරාබි රටක උනානම් උබේ කෑලිත් නෑ

හරි ඇයි මෙහෙම මතයක මේ මිනිස්සු ඉන්නෙ...

උන් හිතන්නෙ ඔය කියන බුදු දහමට ගරහන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන්ම විස්වාස කරන එක එහෙම නැත්නම් කොටින්ම ජේසු අදහන නිසා කියල (උන්ගෙම අර කාලකන්නි තට්ට කහකඩයෝ හැත්ත ඔලුවට දාපු සහ උන් ගහන same repeat එක)

දෙක ජාතකේ අවුල්..ජාතකේ අවුල් විවේචනාත්මකව දකින කෙනාගෙ නෙමේ..ඔය කියන ඔයාලගේම ආගමික නායකයින්ගේ (දෙමාපියන්ට සල්ලි නැතුව නැතිබැරිකම නිසා හදාගන්න බැරුව මහණ කරපු ඇරියස් අල්ලන උන්ගේ)

තුන..අරාබි රටක හිටියොත් උබේ කෑලිත් නෑ...මේක තමා දරුණුම සීන් එක

මුන් මේ කියන විදිහට ආගමක අවුලක් කියන එක සහ ඒක ප්‍රසිද්දියේ කියන එක බෙල්ල කපල මරන්ඩ ඕන වරදක්(තලෙයි බහුද්ද)

බහුද්ද කෙනෙක්ට උන්ගේ ලබ්බේ ආගම අදහන්න ඇති අයිතිය සේම.තව කෙනෙක්ට ඒක විවේචනය කිරීමටද..හාස්‍යට ලක් කිරීමටද උපහාසයට ලක්කර එහි ඇති ගොන් වැඩ ගොඩ ගැන හිනාවෙන්නත් අයිතියක් ඇත..අපි ඔය කාගේවත් අත පල්ලේ වැටී නැත..තවම අත පල්ලේ වැටී සිටින්නේ දේශපාලනී කරනය වූද ආගමික වූද සහස්ර දෙක හමාරකට පෙර ගෝත්‍රික යල් පැනගිය මුග්ධ ආගමික බයිලා කතා ඉපදුන ගමන්ම ඇවිදින උපන් දවසේම කයිවාරු ගහන පොරටෝක් කවි කියපු බවට බයිලා ගහපු පොරකගේ විසුළු ආගම පිටේ තබා ගනිමින් එය මත්තේ නැහෙන ඔබම විය හැකිය යන්න මතක තියාගන්න කියලා අවධාරණය කළ යුතුය.☺️Anonymousnoreply@blogger.com