tag:blogger.com,1999:blog-2066149797443398557.post6398586249875552134..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : සිංහල පත්තරේ එතු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2066149797443398557.post-54124733122916875502016-04-01T08:35:16.192-07:002016-04-01T08:35:16.192-07:00ඔවුන්ගේ ප්‍රාර්ථනාව එයයි.ඔවුන්ගේ ප්‍රාර්ථනාව එයයි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-75387177880782447672016-04-01T08:34:45.736-07:002016-04-01T08:34:45.736-07:00විසඳුම ඊළම නොවේ. එක්සත් ශ්‍රී ලංකාවක් තුල 13 වන ව...විසඳුම ඊළම නොවේ. එක්සත් ශ්‍රී ලංකාවක් තුල 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන ස්වයන් පාලන බලතල දෙමල ජනයාට දීම අවශ්‍යයි.එයත් ප්‍රමාණවත් නොවන සුළුතරයක් තව දුරටත් සිටිය හැකියි. නමුත් ඔවුන් දෙමල ජනය තුළ හුදෙකලා වීම ස්තිරයි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-30994242757881691822016-04-01T08:27:44.409-07:002016-04-01T08:27:44.409-07:00සාර්ථක දේශපාලන විසඳුමක් දුන් විට ත්‍රස්තවාදය හුදෙක...සාර්ථක දේශපාලන විසඳුමක් දුන් විට ත්‍රස්තවාදය හුදෙකලා වෙනවා.ක්‍රමයෙන් එය අභාවයට යාම ස්ථිරයි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-78308566039467859562016-04-01T08:25:25.681-07:002016-04-01T08:25:25.681-07:00ඔබේ ඇගයීම ලොකු සතුටක්.ඔබේ ඇගයීම ලොකු සතුටක්.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-57582751640042037642016-04-01T04:30:04.170-07:002016-04-01T04:30:04.170-07:00කොටි නැවත එනවානම් මහින්ද නඩය කැමතිවෙයි.කොටි නැවත එනවානම් මහින්ද නඩය කැමතිවෙයි.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-52387114204877648582016-04-01T01:43:19.833-07:002016-04-01T01:43:19.833-07:00මහින්දගෙන් පසු ජාතික ආරක්ෂාව දුර්වල වීමෙන් ත්‍රස්ත...මහින්දගෙන් පසු ජාතික ආරක්ෂාව දුර්වල වීමෙන් ත්‍රස්තවාදය හිස ඔසවන බවට ඒකාබද්ධ විපක්ෂය නගන තර්කය ගැනයි මම කීවේ.
මහින්ද යලි ගෙන ඒම විසදුම නෙමෙයි. එය ප්‍රායෝගිකත් නෑ. ඒත් ත්‍රස්තවාදය ගැන විමසිල්ලෙන් සිටීම අවශ්‍යයි. දේශපාලන විසදුම යන්නෙන් ඔබ ඊලම අදහස් කලාද දන්නෙ නෑ. දෙමලාගේ පිපාසය ඊලමයි කියා වමේ ස්ලෝගන් එකක් තිබුනා. ඒත් ඉන්පසුත් ශ්‍රී ලංකාව හා ඊළම අතර ගැටුම් පවතීවි.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-31760811042078514172016-04-01T01:39:02.936-07:002016-04-01T01:39:02.936-07:00යලි හිස එසවීමක් ගැන නගන තර්කයට ඔබට උත්තර නෑ නේද.
ද...යලි හිස එසවීමක් ගැන නගන තර්කයට ඔබට උත්තර නෑ නේද.
දේශපාලන විසදුම් දුන් පලියට ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ. දැන් යුරෝපයේ අයි එස් ත්‍රස්තවාදය ඊට හොද පිළිතුරක්.
ඉන්දියාවේ ප්‍රාන්ත පාලනයක් තිබුනත් නැක්සලයිට් වැනි ත්රස්තවාදයන් තිබෙනවා.
ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම වැඩබැරිකමක් ලෙසද ඔබ දකින්නේ
දේශපාලන විසදුම් දිය යුතුයි.නමුත් ත්‍රස්තවාදය මතුවෙන එක එයින් වලකින්නෙ නෑ.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-23085095405420232552016-03-31T22:43:57.612-07:002016-03-31T22:43:57.612-07:00නියමයි කුකුළා
නියමයි කුකුළා
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-1767941511272652082016-03-31T21:40:56.810-07:002016-03-31T21:40:56.810-07:00හිතේ කහටක් නැතිව කිව්වා එකම වටිනවා හිතේ කහටක් නැතිව කිව්වා එකම වටිනවා Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-3701953882405162262016-03-31T21:35:39.407-07:002016-03-31T21:35:39.407-07:00බොහොම ස්තුතියි සෑර්බොහොම ස්තුතියි සෑර්Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-42254386239059272772016-03-31T21:13:43.922-07:002016-03-31T21:13:43.922-07:00හොද දේශපාලන විග්‍රහයක් කුකුළෝ........................හොද දේශපාලන විග්‍රහයක් කුකුළෝ.........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-30469070746920006462016-03-31T20:19:08.700-07:002016-03-31T20:19:08.700-07:00කලකට පෙර පුත්තලම සිටි කොළඹ කොටුව දක්වා වූ දුම්රිය ...කලකට පෙර පුත්තලම සිටි කොළඹ කොටුව දක්වා වූ දුම්රිය ස්ථාන බොහොමයක සේවය කළේ දෙමළ දුම්රිය ස්ථානාධිපතිවරුන් බව වැඩිහිටියෝ පවසති. පසුව සිංහලයන් අතරින් මෙයට සුදුසුකම් ඇති අය පත් කරන ලදී. මෙයට දෙමළ දුම්රිය ස්ථානාධිපතිවරුන් තුළ කැමැත්තක් තිබුණේ නැත. දෙමළ වීම නිසා ඔවුන්ට සිදුවූ එක් ‘අසාධාරණයක්“ මෙය මැයි ද අපේ වැඩිහිටියෝ පසුකාලයේ පැවසූහ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-3911414161076356462016-03-31T19:24:27.038-07:002016-03-31T19:24:27.038-07:00මම මේක බුකියේ ෂෙයා කොරනවා මහත්තයෝ....මම මේක බුකියේ ෂෙයා කොරනවා මහත්තයෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com