tag:blogger.com,1999:blog-2066149797443398557.post1524028207288648542..comments2023-12-21T23:51:05.114-08:00Comments on සුදු කුකුළා : මා වශී කළ යකඩ සුන්දරියෝ Premalal Bertie Ranaweeragehttp://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2066149797443398557.post-48923699084802903812016-05-17T07:09:01.853-07:002016-05-17T07:09:01.853-07:00Correction. ...
*my old memory lanes...
Sorry......Correction. ...

*my old memory lanes...

Sorry....buddy...

==AdrianAdrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-79717831173140562132016-05-17T07:07:32.003-07:002016-05-17T07:07:32.003-07:00This is the very first time I came to read your fa...This is the very first time I came to read your fantastic blogs.
After reading this I started wondering around my lod memory lanes.....because I was a daily traveller of Train from Galle-Colombo for 3years (6days per week).
I met many awesome characters and great/helpful+powerful people in the train those who can get anything done in the government offices without paying a cent as bribes for the sake of the great friendship....and for valuable recommendation.
Those are unbelievable friendship bonds...I must say.

Thanks for writing these kind of blogs....rather than politics.
Keep up your good work as usual.

==Adrian from Toronto==Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-6836368637399468912016-05-07T10:29:34.260-07:002016-05-07T10:29:34.260-07:00ඔවු. එය සුගතපාල සෙනරත් යාපාගේ .මට මතක තිබුනේ සුන...ඔවු. එය සුගතපාල සෙනරත් යාපාගේ .මට මතක තිබුනේ සුනිල් අරියරත්නගේ කියල . සුනිල් ආරියරත්න මහතා පළමුවෙන් හැදුවේ 'සරාගී'කියල කෙටි චිත්‍රපටයක් .Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-50974876258195359842016-05-05T01:07:55.191-07:002016-05-05T01:07:55.191-07:00කෝච්චි හූ හඬට උදේ පාන්දරි අවදි වුණ පුංචි කාලෙත්, ක...කෝච්චි හූ හඬට උදේ පාන්දරි අවදි වුණ පුංචි කාලෙත්, කොළඹ-නුවර නගරාන්තර දුම්රියෙන් උදේ හවා කාලයක් රස්සාවට ගිය හැටිත් සිහි වුණා. කෝච්චියෙ ඇති වෙන්න ගිහින් තිබුණත් කෝච්චි ගමනට මා අදත් කැමතියි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-36602015966869533042016-05-05T01:07:37.452-07:002016-05-05T01:07:37.452-07:00කෝච්චි හූ හඬට උදේ පාන්දරි අවදි වුණ පුංචි කාලෙත්, ක...කෝච්චි හූ හඬට උදේ පාන්දරි අවදි වුණ පුංචි කාලෙත්, කොළඹ-නුවර නගරාන්තර දුම්රියෙන් උදේ හවා කාලයක් රස්සාවට ගිය හැටිත් සිහි වුණා. කෝච්චියෙ ඇති වෙන්න ගිහින් තිබුණත් කෝච්චි ගමනට මා අදත් කැමතියි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-67343865093765577152016-05-04T12:07:27.085-07:002016-05-04T12:07:27.085-07:00මමත් කෝච්චි ගමනට කැමතිය. ඉස්සර කොච්චර බස් තිබුනත් ...මමත් කෝච්චි ගමනට කැමතිය. ඉස්සර කොච්චර බස් තිබුනත් පුංචි කෝච්චියෙන් ඇවිත් උඩහමුල්ලේ ස්ටේෂමෙන් බැස හයිලෙවල් පාරට පයින් බඩගෑවේ ඔය ආසාවටමය.

මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටිය සුගතපාල සෙනරත් යාපාගේ නේද? ඔහු තමයි හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක්හැදුවෙත්. මිනිසා සහ කපුටා ඉන්දියාවේ රජත මයුර සම්මානය ලැබුවා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-1906164193035118462016-05-04T09:58:05.136-07:002016-05-04T09:58:05.136-07:00දුම්රිය සේවය ගොඩ ගැනීමට උවමනාවක් තිබේනම් පුළුවන්...දුම්රිය සේවය ගොඩ ගැනීමට උවමනාවක් තිබේනම් පුළුවන්. ප්රශ්නය උවමනාවක් නොමැති කමය.
දුම්රිය සේවයේ වෘත්තීය සමිති සිය ගානක් තිබෙන අතර පෙනෙන හැටියට නම් ඔවුන් එකිනෙකාට ඊර්ශ්‍යා කරති.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-44666729028398451762016-05-04T09:53:41.125-07:002016-05-04T09:53:41.125-07:00Thanks
Thanks
Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-55640159332333836772016-05-04T04:11:22.023-07:002016-05-04T04:11:22.023-07:00අපේ දුම්රිය සේවය ගොඩ ගන්නම බැරිද ?
රියදුරු කුටිය ...අපේ දුම්රිය සේවය ගොඩ ගන්නම බැරිද ?

රියදුරු කුටිය වායුසමනය කර තිබීම ගැනත් විරෝධය දක්වන වෘත්තිය සමිති හිතනවාද දන්නේ නැහැ රියදුරෙකු වායුසමනය කරන ලද අසුනක සිට කටයුතු කිරීම අනෙකුත් ශ්‍රේණි වලට වෙන අසධාරණයක් කියලා හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-49256882615917493402016-05-04T00:21:13.929-07:002016-05-04T00:21:13.929-07:00මාද බෙහෙවින් ප්‍රිය කරන සුන්දර යන්ත්රයන් ගැන ලි...මාද බෙහෙවින් ප්‍රිය කරන සුන්දර යන්ත්රයන් ගැන ලියවුනු හොඳ ලිපියකි.jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-61571692706397726972016-05-04T00:02:12.102-07:002016-05-04T00:02:12.102-07:00එහෙමද?එහෙමද?Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-2066149797443398557.post-46218582976136945272016-05-03T21:59:00.019-07:002016-05-03T21:59:00.019-07:00කෝච්චි ගැන ඇති ආසාව බොහෝ රටවල බොහෝ දෙනෙකුට තියනවනේ...කෝච්චි ගැන ඇති ආසාව බොහෝ රටවල බොහෝ දෙනෙකුට තියනවනේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com