Skip to main content

ISIS සංවිධානය ලංකාවේ කුමන්ත්‍රණයක් අරඹලා ?


Image may contain: people standing and outdoor

      

     

    මුස්ලිම් මීහරක් තරුණයෝ කීප දෙනෙක් පසුගිය දවස්වල හිංගල බහුජ්ජයන්ව අවුස්සගන්න විවිධ දේ කරා .එකක් තමා බුදුපිළිම වලට හානි කිරීම .ඊළඟට අම්පාරේ නටබුන් චෛත්යකට නැගල පින්තුර ගත්ත .දැන් ඔන්න තවත් පිංතුරයක් ඇවිල්ල. ඒක මිහින්තලේ චයිත්යක් වගේ පේන ගඩොල් ගොඩක් උඩ කොල්ලෙක් නැගල ඉන්න පිංතුරයක් .ඒක උඩ ඉන්න එකා සිංහලද දෙමළද මුස්ලිම් ද කියල හොයාගන්න විදිහක් නැහැ .හෙළුවෙන් හිටියනම් බලාගන්න තිබුන තොන්ගලේ කපලද කියල 



මේ පිංතුරය පලකරලා තිබුණෙත් අපේ ෆේස්බුක් මුස්ලිම් මිතුරෙක් ඔහු මේ ක්‍රියාව හෙලා දැකලයි පලකරලා තිබුණේ.


මාවනැල්ලේ බුදුපිලිමවලට හානි කරලා තිබුණු කොල්ලෝ කීප දෙනා පල්ලියෙනුත් දොට්ට දාල කියල තමා කිරිඇල්ල ඇමති නම් කිව්වේ.මම දන්නේ නැහැ ඒක ඇත්තද නැත්තද කියල .කොහොම උනත් මුස්ලිම් අන්තවාදී සංවිධානයක කුමන්ත්‍රණයක් තියෙනවා කියල නම් හිතා ගන්න පුළුවන් .


LTTE සංවිධානය අනුගමනය කරපු එක උපක්‍රමයක් තමා දෙමල මිනිස්සුන්ට සිංහල මිනිස්සු ලවා ගස්සවගන්න සිංහල ගම්මානවල මිනිස්සුන්ව කපා කොටා දැමීම .අරංතලාවේ භික්ෂු ඝාතනයත් එහි කොටසක් .නමුත් 83 අහිංසක දෙමල මිනිස්සුන්ට ගහපු සහ ගස්සපු අවජාතක බල්ලෝ ආයිත් දෙමල මිනිස්සුන්ට ගහන්න ගියේ නැත්තේ LTTE ගෙදරටම ,පන්සලටම ඇවිල්ල කලුකඩු බස්නේ දෙයි කියල පන බයට. ඔය සිංහල වීරයෝ LTTE එක ඉදිරියේ ආගිය අතක් හොයා ගන්න බැරි උනා . ඒ නිසා 1983 න් පස්සේ දෙමල මිනිස්සුන්ට ප්‍රභාකරන් ඉන්නකම් ගහන්න ගියේ නැහැ .


කවර හෝ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් සිංහල මිනිස්සු ලවා තම්බිලාට ගස්සව ගන්න සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් කරලා කියලයි මට නම් පෙන්නේ. බෞද්ධ සිද්ධස්ථානවල උඩට නැග පින්තුර ගැනීම , බුදුපිලිමවලට හානි කිරීම එම කුමන්ත්‍රණයේ පළමු කොටස විය හැකියි.ඉදිරියේදී නවත් බුදු පිළිම වලට හානි කිරීම් කලොත් මේ කුමන්ත්‍රණය පිටුපස්සේ ඉන්නේ අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායමක් කියල තහවුරු වෙනවා .


සාමාන්‍ය මුස්ලිම් මිනිහා සිංහලය සමග මිත්‍ර ශිලිව ඉන්නේ .ඔවුන්ට ඕනේ සිංහලයාගේ සහයෝගයෙන් තමන්ගේ සාක්කුවට කියක් හරි දාගැනීම.ඔවුන් අන්තවාදයට ගන්න බැහැ.


අන්තවාදීන්ගේ අරමුණ මුස්ලිම් ජනයාට සිංහලයා ලවා පහර දී තමන්ගේ සංවිධානය වටා ඔවුන් එකතු කරගැනීමට විය හැකියි .ඔවුන්ගේ අරමුණ නැගෙනහිර මුස්ලිම් රාජ්‍යයක්හෝ් ස්වයං පාලනයක් ඇති කොට එහි ෂරියා නිතිය ක්‍රියාත්මක කරවා ගැනීම විය හැකියි.ආගමික උමතුව එසේ මේ සේ උමතුවක් නෙවෙයි ආගම වෙනුවෙන් බෙල්ල දෙන්න අන්තවාදී මිනිස්සු සුදානම් .
ISIS, තලේබාන් වැනි අන්තවාදී සංවිධාන විවිධ රටවල ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ගේ අනුගාමිකයන් ලංකාවේද බොහෝ විට සිටිය හැකියි.ඔවුන් මේ වන විටත් රහසිගත කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉන්නවා වෙන්නට පුළුවන්.



හැම පැත්තේම ඉන්න අන්තවාදීන්මේ රට ඉතා අවාසනවන්ත රටක් බවට පත් කරලා ඉවරයි . එහි අවසානයක් අපිට දකින්නට අන්තවාදීන්
අපිට ඉඩ නොදෙන බවයි පේන්නේ.






Comments

jagath pathirana said…
එතකොට මහින්ද රාජපක්ෂත් ISIS එකට සම්බන්ධද?
කෙසේ වෙතත් මෙතන හොඳ පැත්තකුත් තියෙනවා. ISIS එක ඉස්ලාම් ආගම කියන්නේ මොකක්ද කියලා ලෝකෙටම පෙන්නලා දෙනවා.
කිසිම මුස්ලිම් පඬිවරයෙක්ට ISIS එක කරන වැඩ කුරානයට විරුද්ධ බව පෙන්නලා දෙන්න බැරිවෙලා තියෙනවා.
Anonymous said…
කොමෙන්ට් බොක්ස් එක වෙනස් කරපු එක නං ලොකු දෙයක්. දැන් සැහෙන කලක් ඉදං මේ බ්ලොග් එක කියවනවා. කොමෙන්ට් දාන්න බැරිව හිටියේ.
Anonymous said…
දඹුල්ලෙ බුදු පිළිමය මත
දෙකකුල දාගෙන දෙපසට
සුද්දීයෙකුත් ඉඳගත්තා
ඇය පින්තූරත් ගත්තා
ජන කලබල
නොමැත උනේ
නීතිය ඇවිදින් විගහට
හනික ඇයට එරෙහි උනේ



Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට