Wednesday, March 2, 2016

UNP කාරයන් සෙවීමේ තරඟය.

                                UNP කාරයන් සොයමු.


එක දිගට  ලිපි  කියවන එකත් කම්මැලි  හිතෙන  වැඩක් නිසා මං කලපනා කර  අද  ඔබට  තරඟයක්  ඉදිරිපත්  කරන්න. තරඟය  නම් UNP කාරයන්   සෙවීමේ  තරඟයයි. මහින්ද  රාජපක්ෂ   ජනාධිපති ලෙස  සිටි 2005- 2015 සමයේ  UNP  නායකයන් රැසක්  මහින්දගේ  කැබිනට ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු , රාජ්‍ය  ඇමැතිවරු බවට  පත්වුනා.
 එහෙම  බැලුවාම මහින්දගේ  ආණ්ඩු  දෙකම  ශ්‍රීලංකා -යුඑන්පී  ආණ්ඩු. 

පුළුවන්  නම් කියන්න.

මේ  සමග  තිබෙන  පින්තුර දෙකේ  සිටින්නේ  මහින්දගේ 2010  ඇමති  මණ්ඩලයත්  නියෝජය  ඇමැතිවරුනුත්ය. ඔහුගේ  කැබිනෙට්ටුවට ඇමතිවරු  58 ක් ඇතුලත්  වුන  අතර  පත් කළ නියෝජ්‍ය  ඇමැතිවරු  සංඛ්‍යාව 31  කි.

ප්‍රස්නය  මෙයයි -.ඇමති  මණ්ඩලයේත්  නියෝජ්‍ය ඇමති  මණ්ඩලයේත්  එක්සත්   ජාතික පක්ෂයේ  සිට  පැමිණි අය  කී දෙනෙක් සිටීද  යන්නයි


Post a Comment

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  ප...