Tuesday, March 22, 2016

රෝහණ විජේවීර හමුවීම

රෝහණ විජේවීර  මහතා මට   පළමුවරට හමුවුයේ එක්තරා දිනක  රාත්‍රී  10 පමණ  සාකච්චාවක්  සඳහාය. එම සාකච්චාව   පාන්දර දෙක වෙන තුරු  පැවතින. ඉන්පසුවද  හත් අට වතාවක්   මට ඔහු  හමුවීය.

ඒ පිලිබඳ  සම්පුර්ණ විස්තර මී ළඟ  ලිපියට  ඇතුළු කරන්නට අපේක්ෂා  කරමි. 




විජේදාස රාජපක්ෂ හෙවත් ඥානසාර බොඩිගාඩ්

මට විජේදාස  රාජපක්ෂ  මහතා  මුලින් හමුවුයේ  2001 වසරේ දීය . 2000 වසරේ  බලයට  පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අය...